එලකිරි ස්ටාර් ඇඩ් එක පට්ටයි කියහන්කෝ

ඔව් ඔව්.... ඒ බම්බුව නම් එපා....ආයුබෝවේවා මහරජාණෙනි නම් දෙන්න එපා......![]()
සිකුරාදට මූට මොකුත් කියන්න එපා.... මූ අම්බානකට සම්භාව්‍ය වෙලා ඉන්නේ....

වෙන නැතුවට......!!අද බිසී නෑ වගේ?



නොබැදපු උන්ට තමා ඕකාගෙන් කරදරේ ඉතින්.... අපි බේරිලා......
![]()


