අඩේ අදයි අහන්නේ බන්z. කාගෙද මේක
උයා දන්නව අපේ කිඹුල් අයියව... එයා තමයි මේක කරන්නෙ... දැන් හලි නේ...


අඩේ අදයි අහන්නේ බන්z. කාගෙද මේක


නිවන් ගියා වගේ. ටැක්ස් එකට දවල් Account 1ka බාර දුන්නා. දැන් නිදහස්.




එහෙනං හරි ආනන්ද බාලිකා එකෙං නතරවෙයි![]()
ඒ කියන්නේ ලොකු හිට්ලර්ගේ කඩේ ගාවින්...... 


එහෙම වෙන්න විශේෂ හේතුවක් තියනවද.....හෙට තමයි දවස...
අළුත් තැනකිං පටං ගන්නවා නං![]()
![]()
මොකක්ද යකෝ මේ ජනාධිපතිවරණ ගීතේ......?? ඈමරිකාවේ ජනාධිපතිවරනෙට ගහපු එකක්වත්ද.....??![]()
![]()






ඉන්නවා බන්z.. ගෙදර ආවා අද. අද ගෙදර ඉදන් සෙට් වෙන්නේ