අද කලිං ආවා අයියෙ.. හැමදාම පරක්කු වෙන නිසාඅලෝ මල්ලී. අද කලින් ම වැඩසටහන සමඟ එකතු වෙලා වගේ?![]()

ආයුබෝවේවා මහරජාණෙනි නම් දෙන්න එපා......![]()



නිදිමතයි කියලා බෑ.. අනිවා පැය දෙක අහං ඉමු...
මේ යකාඅපි වෙනුවෙං මැරෙන මැරිල්ල දන්නවා නං සින්දු හොයන්න.. උම ඔහොම කියන්නෙ නෑ සහෝ
![]()
අනේ යකෝ...... මම සතියට දවසක් හරි ගියහම, ඈස් වලින්ම දැකලා එන්නේ, මූ දගලන දැගලිල්ල, මේ රේඩියෝ එක වෙනුවෙන්..... දැන් දත් ගලවන වැඩේට වඩා, එතන වෙන්නේ සිංදු රෙපයාර් කරන එක......
