කියලා වැඩක් නෑ. ටකරමකට ගල් ගහනවා වගේ
උඹත් බිව්වද ?මේ ගීතයට මං මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවම එකතු කර ගන්නවා![]()


නංගිලා නෑ.. හිටියා නං කෙලවෙනවාඋඹට නංගි කෙනෙක් ඉන්නවයෑ.....?? හිටියත් මෙතන නම් කියන්න එපා....
![]()
![]()



මං ඒකක දන්න නිසයි එහෙම කිව්වෙ...
උඹ ඔය කතාව මට කලිං දවසක් කීවා මතක නැද්ද යකෝ![]()
කාටද බං ඕවා මතක..... මම නිදිමතේ.... ඊයේ නිදිමරලා..... 