හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ ...
නෙලන්න බැරිව ලතවෙන සුසුම් සදා
කියන්නේ ජිවිතේ මුලාවදෝ...
තරු ඇසක් ඇරී උදා ගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ ..//
තරු ඇසෙ කතා මියේද
බිම් මලේ හිනා මැකේද මේ වෙනසදෝ ආදරේ .......??
සඳ රැහැන් වැටි සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විද පිපේ ...//
හිරු ඇවිත් ඒ මල් දවා ගියේ ඒ දුකත් වසන්ව යවිදෝ
මේ අරුත දෝ ආදරේ ....
මගලූ තව ටිකකින් එනවලු.
මහරගම ඉන්නවලු බස් නැතුවඒක තමයි එහෙනන් පාලුයි කිය කිය ඉන්නෙ...