dan meh theme eka hena kaleka indan thiyena ekane. admin elakiri ekata lassana skins thibboth mokada ?
bara adu. tak gala load wena vb skins tikak ekathu karoth elata thiyei neda ? 
umbalage adahasa kumakda meh gana ?
දැන් මෙහ් තියෙන තීම් එක හෙන කාලෙක ඉදන් තියෙන එකනෙ. ඇඩ්මින් එළකිරි එකට ලස්සන ස්කින්ස් දැම්මොත් මොකද ?
බර අඩු ටක් ගාලා ලෝඩ් වෙල ලස්සන තීම්ස් ටිකක් එළකිරි එකට එකතු කරන්න කාලෙ හරි නෙහ්ද ?
මේ තියෙන තීම් එකත් මැක්සා. මට ඒක තේරුනේ එස්එල්ටී එකෙන් මාව බ්ලැක්ලිස්ට් කරාම තමා ස්පීඩ් එක 10 කේබී තියෙද්දි වදෙන් පොරෙන් හරි ලෝඩ් උනේ එළකිරි විතරයි. වෙනසකටත් එක්ක පුළුවන් නම් තව තීම්ස් දෙකක් වත් දාලා දෙන්න බලන්නකො.
bara adu. tak gala load wena vb skins tikak ekathu karoth elata thiyei neda ? 
umbalage adahasa kumakda meh gana ?
දැන් මෙහ් තියෙන තීම් එක හෙන කාලෙක ඉදන් තියෙන එකනෙ. ඇඩ්මින් එළකිරි එකට ලස්සන ස්කින්ස් දැම්මොත් මොකද ?
බර අඩු ටක් ගාලා ලෝඩ් වෙල ලස්සන තීම්ස් ටිකක් එළකිරි එකට එකතු කරන්න කාලෙ හරි නෙහ්ද ?මේ තියෙන තීම් එකත් මැක්සා. මට ඒක තේරුනේ එස්එල්ටී එකෙන් මාව බ්ලැක්ලිස්ට් කරාම තමා ස්පීඩ් එක 10 කේබී තියෙද්දි වදෙන් පොරෙන් හරි ලෝඩ් උනේ එළකිරි විතරයි. වෙනසකටත් එක්ක පුළුවන් නම් තව තීම්ස් දෙකක් වත් දාලා දෙන්න බලන්නකො.
බර අඩු ලස්සන තීම්ස් දන්න අය ඉන්නවා නම් මෙතන දාපල්ලකො බලන්න.


බර අඩු එකක් ඉල්ලන්නෙ ඒකයිනෙ.