ElaKiri Ekata aluth Themes one neh da ?

Mokakda hithanne meh gana ?


  • Total voters
    17

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    dan meh theme eka hena kaleka indan thiyena ekane. admin elakiri ekata lassana skins thibboth mokada ? :rolleyes: bara adu. tak gala load wena vb skins tikak ekathu karoth elata thiyei neda ? :rolleyes:

    umbalage adahasa kumakda meh gana ?

    දැන් මෙහ් තියෙන තීම් එක හෙන කාලෙක ඉදන් තියෙන එකනෙ. ඇඩ්මින් එළකිරි එකට ලස්සන ස්කින්ස් දැම්මොත් මොකද ?:nerd: බර අඩු ටක් ගාලා ලෝඩ් වෙල ලස්සන තීම්ස් ටිකක් එළකිරි එකට එකතු කරන්න කාලෙ හරි නෙහ්ද ?


    මේ තියෙන තීම් එකත් මැක්සා. මට ඒක තේරුනේ එස්එල්ටී එකෙන් මාව බ්ලැක්ලිස්ට් කරාම තමා ස්පීඩ් එක 10 කේබී තියෙද්දි වදෙන් පොරෙන් හරි ලෝඩ් උනේ එළකිරි විතරයි. වෙනසකටත් එක්ක පුළුවන් නම් තව තීම්ස් දෙකක් වත් දාලා දෙන්න බලන්නකො.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕනා ඕනා 1 න්ම

    ඔවු :) බර අඩු ලස්සන තීම්ස් දන්න අය ඉන්නවා නම් මෙතන දාපල්ලකො බලන්න.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එකෙන්ම​, එලකිරි මේන් එකනම් ටිකක් ලස්සනයි, අනික නම් චා නෙ, තව පොඩි ලස්සන එවා දැම්මොත් වටිනව තමා, බර අඩුවෙන තරමට වඩා හොදයි අපි වගෙ ලිමිට් 3,5Gb යුස් කරන අයට​. 5g වගෙ එකක් දාපන් සැහැල්ලු වෙන්න​ :rofl:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    එකෙන්ම​, එලකිරි මේන් එකනම් ටිකක් ලස්සනයි, අනික නම් චා නෙ, තව පොඩි ලස්සන එවා දැම්මොත් වටිනව තමා, බර අඩුවෙන තරමට වඩා හොදයි අපි වගෙ ලිමිට් 3,5Gb යුස් කරන අයට​. 5g වගෙ එකක් දාපන් සැහැල්ලු වෙන්න​ :rofl:
    :cool:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ..

    12 years later:
    https://elakiri.com/threads/old-elakiri-theme-vs-current-elakiri-theme.2168223/#post-30033453

    අලුත් එක මරු, ලයිට් වේට්, ස්පීඩ්. ඒ උනාට මට නම් පරණ එක දකිනකොට. මං දන්නෑ ඇයි කියල පට්ටම කැමිති පරණ තීම් එකට. මම ඇඩ්මින් උනා නම් කිරියෙ උපන්දිනය දවස වගෙ බලලා, මේ තීම් එකෙන් ඉන්සපයර් වෙලා කස්ටම් තීම් එකක් හදලා දෙනවා. :rolleyes: කෝඩින් පුලුවන් කෙනෙක් එහෙම පරණ තීම් එකට සමාන නමුත් 100% රෙස්පොන්සිවු තීම් එකක් හැදුවොත් ඒක දාන්න පුලුවන් වෙයි ද? දැන් තියෙන කිරිය වී-බුලටින් වගෙ තීම් දාන්න බැරි එකක්වෙන්නැතිනෙ හැබැයි?
    ------ Post added on Aug 13, 2024 at 5:41 PM