Unge drawings tikak hoyala dapanko machanඑළකිරි කොල්ලෙක්;13965695 said:මෙව්වා බඩියා විසින් අඳින ලද එව්වා නම් බඩියා ද පට්ට බුවෙකි
මතක විදියට රන්දිකයාට ද|Randike Mendis හෝ සුපුන් ට|Supun. සුපිරි චිත්ර ඇඳීමේ හැකියාවක් තිබුනි
ehema deyak naha...balagena ande a photo eka paththata harila thibba ekakMune podi adayak tiyenawa ne..

ela ela..![]()
ලස්සනට ඇඳල තියෙනව. ගොඩක් ලොකු හැකියාවන් තියෙනව වගේනෙ. ඕව යටපත් වෙන්න නොදී තව දියුණු කරගන්න.
kohedida anehmm.. kohedihari dakala thiyenawa wage mathakai


wena bahubootha daanna kalin kenekge hakiyawak agaya karanna igana ganna
hey joke ekak karanna aththe
dnt get upset 