Menna maawa nodakapu ayata....

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    kcklls.jpg

    :(

    meka balanna :)

    558888_4495540560611_362238449_n.jpg

    WOW WOW WOW pic dekama lassanai
    dinusha ayyage eka godak hondai :)
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ඔච්චරම මූන පෙන්න ගන්න ඕනේනම් ෆොටෝ එකක් දාන්නකෝ.. මෙච්චර අගය කරන්නේ කෙල්ලන්ගේ රූප දැකලා නැති නිසාද මේකේ එවුන් :rofl:

    :yes:

    අප්පෝ ඔයා මචෝ හිතගනින් හැටි
    මෙයාගේ voice එක පට්ටට තිබ්බා ek radio show එක කරනකොට සාමාන්යෙන් voice එක හොදනම් අනිත්ව හොද වෙන්න පුළුවන් අවස්ථා අඩුයි
    මම අද්දැකීමෙන් දන්නවා එක පාරක් දෙකක් නොවයි ...
    අපි මෙහෙම හිටියට ලස්සන කටහඩට රැවටුන කොල්ලෝ ...
    පස්සේ තමයි ඇත්ත රගේ තේරුනේ
    එත් හැමෝම එහෙම නැ බහුතරයක් හඩ ඇති ළද ලග ගුණ රුව නැත
    හැබැයි මෙය ටිටි ට වැටියනම් හොද ඇති ගොඩක් වෙලාවට
    :lol:

    ප ලි : සැහැල්ලුවෙන් විහිළුවක් ලෙස අරගන්න
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම වගේ කඩවසම් කොල්ලෙක්ගෙ පින්තූරයක් අඳින්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් ඉදිරිපත් උනොත් ඔයා මොකද කරන්නෙ?:cool::cool:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :yes:

    අප්පෝ ඔයා මචෝ හිතගනින් හැටි
    මෙයාගේ voice එක පට්ටට තිබ්බා ek radio show එක කරනකොට සාමාන්යෙන් voice එක හොදනම් අනිත්ව හොද වෙන්න පුළුවන් අවස්ථා අඩුයි
    මම අද්දැකීමෙන් දන්නවා එක පාරක් දෙකක් නොවයි ...
    අපි මෙහෙම හිටියට ලස්සන කටහඩට රැවටුන කොල්ලෝ ...
    පස්සේ තමයි ඇත්ත රගේ තේරුනේ
    එත් හැමෝම එහෙම නැ බහුතරයක් හඩ ඇති ළද ලග ගුණ රුව නැත
    හැබැයි මෙය ටිටි ට වැටියනම් හොද ඇති ගොඩක් වෙලාවට
    :lol:

    ප ලි : සැහැල්ලුවෙන් විහිළුවක් ලෙස අරගන්න
    කියන්න දෙයක් නෑ. අපේ ගේ ගාවත් ඉන්නවා FM එකක වැඩ කරන කෙල්ලෙක්:rofl::rofl:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :yes:

    අප්පෝ ඔයා මචෝ හිතගනින් හැටි
    මෙයාගේ voice එක පට්ටට තිබ්බා ek radio show එක කරනකොට සාමාන්යෙන් voice එක හොදනම් අනිත්ව හොද වෙන්න පුළුවන් අවස්ථා අඩුයි
    මම අද්දැකීමෙන් දන්නවා එක පාරක් දෙකක් නොවයි ...
    අපි මෙහෙම හිටියට ලස්සන කටහඩට රැවටුන කොල්ලෝ ...
    පස්සේ තමයි ඇත්ත රගේ තේරුනේ
    එත් හැමෝම එහෙම නැ බහුතරයක් හඩ ඇති ළද ලග ගුණ රුව නැත
    හැබැයි මෙය ටිටි ට වැටියනම් හොද ඇති ගොඩක් වෙලාවට
    :lol:

    ප ලි : සැහැල්ලුවෙන් විහිළුවක් ලෙස අරගන්න

    kiyala thiyenade aththa
    aththatama hamoma eka wage naha thamai eka therum gaththa ekata sathutui :)
    ela ela
    11.gif
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම වගේ කඩවසම් කොල්ලෙක්ගෙ පින්තූරයක් අඳින්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් ඉදිරිපත් උනොත් ඔයා මොකද කරන්නෙ?:cool::cool:
    photo ekak denna balanna :)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13968998 said:
    sirawatama ban. uba kiyana kathawanam hena gahana aththa. matath tikak kiyanna thiyanawa too little ta kiya ganna baruwa inne
    :lol::lol::lol::lol::lol:
    ane kiyannako mage ange wadinnawaye :P
    kisi awulak na :lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම කට්ටා;13969009 said:
    ahhh oyata ochcharatama adinn puluwannam mage pik ekak adhala dhenna

    :cool::cool::cool::cool::cool:

    අඩෝ...ඔන්න ඕවට නම් එන්න එපා හරිය...:growl:
    එයා මගෙ පින්තූරයක් විතරයි අඳින්නෙ..
    අනික උඹේ පින්තූර ඇන්දට පේන්නෙ නෑ..තනිකර තාර පාර වගේ:lol: