Xperia Go & Xperia Miro

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Machanz la,

    1.Xperia phones walin 3G calls ganna barida?

    2.xperia Go & Xperia Miro walin honda mokadda ?

    3. 30 kata ganna puluwan wena honda phones model monawada thiyenne ?
     
    • Like
    Reactions: radiax

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    1. 3G calls ganna bee machan front cam ekak thibbata.

    2. :(

    3. Sony Xperia Sola ekak ganin 34k withara wei. eka gindara.
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    1. 3G calls ganna bee machan front cam ekak thibbata.

    2. :(

    3. Sony Xperia Sola ekak ganin 34k withara wei. eka gindara.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1.දැන් ගොඩක් smart phones වලින් video calling feature එක අ‍යින් කරලා ති‍යෙන්නේ මචන් ඒක පාවිච්චි වෙන්නේ නැති හින්දා...xperia phones වලත් එක අ‍යින් කරලා ති‍යෙන්නේ...

    2.Click here to compare two phones.

    3.මේකට මට උත්තර‍යක් දෙන්න බෑ මචන්. උඹ කැමති මොන වගේ phones වලටද කි‍යලා මම දන්නේ නෑනේ....
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Sony Xperia sola 1ka hodai ban ...

    sonyxperiasola2.jpg

    http://www.gsmarena.com/sony_xperia_sola-4408.php
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    1.දැන් ගොඩක් smart phones වලින් video calling feature එක අ‍යින් කරලා ති‍යෙන්නේ මචන් ඒක පාවිච්චි වෙන්නේ නැති හින්දා...xperia phones වලත් එක අ‍යින් කරලා ති‍යෙන්නේ...

    2.Click here to compare two phones.

    3.මේකට මට උත්තර‍යක් දෙන්න බෑ මචන්. උඹ කැමති මොන වගේ phones වලටද කි‍යලා මම දන්නේ නෑනේ....

    ee kiyanne machan front cam thiyena eewa use karanna puluwan wenne skype calls walata witharai da?

    Uba Sony/samsung phone use karala thiyenawada ?. mee brand 2n honda mokaddda ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ee kiyanne machan front cam thiyena eewa use karanna puluwan wenne skype calls walata witharai da?

    Uba Sony/samsung phone use karala thiyenawada ?. mee brand 2n honda mokaddda ?
    ඔව් මචන්... ඒවගේ front camera එක පාවිච්චි කරන්න පුලුවන් web cam එකක් ඕනේ වෙන වෙලාවට තම‍යි...

    මම අවුරුදු එක හමාරක් තිස්සේ පාවිච්චි කරන්නේ Sony ericsson xperia mini pro phone එකක්... මට නම් ඒකේ අවුලක් නෑ...
    Sony/Samsung phones වර්ග දෙකම හොඳ‍යි මචන්....