1. 3G calls ganna bee machan front cam ekak thibbata.
2.
3. Sony Xperia Sola ekak ganin 34k withara wei. eka gindara.
1.දැන් ගොඩක් smart phones වලින් video calling feature එක අයින් කරලා තියෙන්නේ මචන් ඒක පාවිච්චි වෙන්නේ නැති හින්දා...xperia phones වලත් එක අයින් කරලා තියෙන්නේ...
2.Click here to compare two phones.
3.මේකට මට උත්තරයක් දෙන්න බෑ මචන්. උඹ කැමති මොන වගේ phones වලටද කියලා මම දන්නේ නෑනේ....
Sony Xperia U eka hoda nadda?
ඔව් මචන්... ඒවගේ front camera එක පාවිච්චි කරන්න පුලුවන් web cam එකක් ඕනේ වෙන වෙලාවට තමයි...ee kiyanne machan front cam thiyena eewa use karanna puluwan wenne skype calls walata witharai da?
Uba Sony/samsung phone use karala thiyenawada ?. mee brand 2n honda mokaddda ?