WOW this is amazing

කොහොමද සම්මාන උලෙල?
උඹ දැන්ට වොට් කීයක් වික්කද?![]()


තව දවස් හතරක් තියෙනවනේ..

කවුරුහරි ඉන්නවනම් කියපන්.


WOW this is amazing
hidden talents eliayata enawa himita himita
i wanna see more of ur drawings![]()

ithin oya thiyenna lassanataමට ලස්සනට චිත්ර අඳින්න බෑ නංගා..
සීයට අකුලගෙන එන්න වෙයිද දන්නෑ...හැබෑට මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි?
අපෙ අල්ලපු ගෙදර සීයට කිව්වනම් ඊලඟ ප්ලේන් එකේම නගිනවා![]()








ඔහොම තමයි.. සමහර 2006 රෙජිස්ටර් වෙච්ච අය පලවෙනි පෝස්ට් එක දාන්නෙ 2012 එලකිරියේ ආශ්චර්යය
එහෙම තමයි බන් සමහරු...ගොඩක් ඒවුන් එලකිරියට එන්නෙ සින්දු ඩවුන් කරන්න.








හිටපන් පෙත්සමක් ගහන්නදැනට එකක් $5 ගානෙ28ක් විකිනුවා..තව දවස් හතරක් තියෙනවනේ..
කවුරුහරි ඉන්නවනම් කියපන්.



matath badagini matath one koththuඒක නෙමෙයි බන් බඩගිනියි..
ගිහින් කොත්තුවක් වත් දාගන්න ඕන




