Menna maawa nodakapu ayata....

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    169753030e8dca0f9cf3cc8b99fbbef8d3548f87.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:
    WOW this is amazing
    hidden talents eliayata enawa himita himita
    i wanna see more of ur drawings :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොහොමද සම්මාන උලෙල?:cool:

    උඹ දැන්ට වොට් කීයක් වික්කද?
    :frown:


    දැනට එකක් $5 ගානෙ28ක් විකිනුවා..:rofl::rofl::rofl:තව දවස් හතරක් තියෙනවනේ..:cool::cool::cool:කවුරුහරි ඉන්නවනම් කියපන්.:nerd::nerd::nerd:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හැබෑට මේ ෆොටෝ එකේ ඉන්න ආච්චි? :shocked:

    අපෙ අල්ලපු ගෙදර සීයට කිව්වනම් ඊලඟ ප්ලේන් එකේම නගිනවා
    :dull:
    සීයට අකුලගෙන එන්න වෙයිද දන්නෑ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔහොම තමයි.. සමහර 2006 රෙජිස්ටර් වෙච්ච අය පලවෙනි පෝස්ට් එක දාන්නෙ 2012 එලකිරියේ ආශ්චර්යය

    එහෙම තමයි බන් සමහරු...ගොඩක් ඒවුන් එලකිරියට එන්නෙ සින්දු ඩවුන් කරන්න.:cool::cool::cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැනට එකක් $5 ගානෙ28ක් විකිනුවා..:rofl::rofl::rofl:තව දවස් හතරක් තියෙනවනේ..:cool::cool::cool:කවුරුහරි ඉන්නවනම් කියපන්.:nerd::nerd::nerd:
    හිටපන් පෙත්සමක් ගහන්න:frown::frown::frown: