Block නොවී internet එකේ රවුමක් යමු..

K2rsk

Member
Nov 23, 2012
75
10
0
Block නොවී internet එකේ රවුමක් යමු..

අද ඔබට මම කියන්නේ internet එකේ ගොඩක් useful වෙන web software sites (free proxy site ) එකක් ගැන ඇත්තටම මේක නොමිලේ දෙන සේවාවක්, ඒත් යම් මුදලක් ගෙවලා pro සේවාවක් උනත් ගන්න පුළුවන්.කෙසේ නමුත් internet රවුමක් ගහනකොට තියන ලොකුම ප්‍රශ්නේ තමා, ප්‍රශ්නයක් නැතුව ඕන තැනකට කොහොමද යන්නේ කියන එක.සමහර විට අපේ IP එක වෙන ය track කරන්න පුළුවන්, hack කරන්න පුළුවන් ,නැත්තම් අපි internet එකේ ගිය root එක වෙන කෙනෙක්ට බලාගන්න පුළුවන් වෙනවා වගේ ප්‍රශ්න වලට හා තව තියන ලොකුම ප්‍රශ්න ක් වෙන ලංකාවේ IP use කරලා වෙනත් රටවල web site වලට යෑමට නොහැකි වීම වගේ හැම ප්‍රශ්නයක් ම මේ web software sites වලින් එකක් use කරලා විසදගන්න පුළුවන්.ඇත්තටම මේ web software sites වලින් කරන්නේ අපේ real Ip වෙනස් කරලා කරලා එක නැත්තම් IP එක Hide කරන එක.Block නොවී,ආරක්ෂාකාරීව අන්තර්ජාලයේ.රවුමක් ගහන්න.නමුත් මෙම වෙබ් site වල අරමුණ block කරලා තියන site වලට යන්න දෙන සලස්වල එක ම නෙවේ. web proxy වැඩකරන ආකාරය ..





web proxy වල වැදගත්කම…

Hide from hackers and network spies

With unencrypted web browsing every website you visit will be accessible by your internet service provider and anyone else spying on your network. Use free web proxy to hide from people monitoring your HTTP web traffic.
SSL encryption for all websites

Some websites may not offer SSL (HTTPS://) and so your sensitive data (such as a site user/pass) is at risk of being stolen on an insecure network. Use web proxy to add SSL to all websites you visit.
Anonymous Search

Use free proxy to surf websites anonymously in complete privacy. Hide your IP address (‘online fingerprint’) and route your internet traffic through anonymous proxy servers.
Bypass internet restrictions

Certain websites may be blocked on your internet connection. Use free web proxy to virtually reside on another network and bypass web blocks.
Hide your IP address

Your IP address is your ‘online fingerprint’. Use proxy to hide your true online identity and hide behind one of anonymous IP’s
No annoying advertisements or pop-ups

Unlike other free web proxies we do not have annoying obtrusive pop-ups or flashing advertisements plastered on every page you visit.



මේ web proxy සේවාව සපයන වෙබ් අඩවින් …

zelanica-free-proxies-300x207.jpg
zelanica-free-proxy-5-300x198.jpg

zelanica-free-proxy-3-300x227.jpg
zelanica-free-proxy-2-300x266.jpg




උපුටා ගැනීම zelanica.com
 
  • Like
Reactions: eregoda899

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අපෝ අර මෙලෝ රහක් නැති site එක නේද
    හු හු හු
     

    K2rsk

    Member
    Nov 23, 2012
    75
    10
    0
    rap+ දුන්න හැමෝටම ස්තුතියි සහෝ. :)
     
    Last edited: