[/CENTER]
adat doralock holmes genawata godaaaaaaaaaaaaaaak pin.........

නෑ මූ එනව කියන්නෙ ඉතින් අපි ඉවරයි...
කිංකොන් ආවනම් හොදයි කියහන්කෝ...![]()

Ela buddy elaohoma adagena palayan mama enakan
![]()

මොකුත් හිතන්න එපා මම එලකිරියට අලුත් එකහින්ද අලුත් තෙරෙඩ් එකක් දැම්ම එත් එක හොද නැ, නවෝද් ගේ youtube ඒකෙන අහන්නේ එත් ටිකකට නවත්තපු හින්ද මටත් රෙකෝඩ් කරන්න හිතුන. මමත් පුළුවන් විදියට පටිරෝල් කරන්නම්. මම රුවන් පටිරෝල් පිස්සෙක් එක හින්ද පටිරෝල් කියල නමත් දැම්ම.
මෙන්න මම ඊයේ රෙකෝඩ් කරපු එක.
Pati Roll 2012-11-29

එහෙනම් සදුදත් හමුවෙමු හොදේ ....![]()

මොකුත් හිතන්න එපා මම එලකිරියට අලුත් එකහින්ද අලුත් තෙරෙඩ් එකක් දැම්ම එත් එක හොද නැ, නවෝද් ගේ youtube ඒකෙන අහන්නේ එත් ටිකකට නවත්තපු හින්ද මටත් රෙකෝඩ් කරන්න හිතුන. මමත් පුළුවන් විදියට පටිරෝල් කරන්නම්. මම රුවන් පටිරෝල් පිස්සෙක් එක හින්ද පටිරෝල් කියල නමත් දැම්ම.
මෙන්න මම ඊයේ රෙකෝඩ් කරපු එක.
Pati Roll 2012-11-29
, ehema kisi awulak naa. umba record karala daana ekath loku deyak ban. puluwan hatiyata daapan lokka, anuja mallith help ekak dei. puluwan nam mediafire upload karala link eka post karapan mokada godak methana inna un oka download karagena hanne 