2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    keep up de good work

    3016243686_2852593342_d609c9a3a9_z_answer_7_xlarge.jpeg
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    හෆ්ෆා!!!අනෙ සොරි නංගො, අද නම් රෙඩියො අහන්නත් බැ, කමෙන්ට් කරන්නත් බැ.. :(
    මගෙ නෙට් එකෙ ලිමිට් පැනලා (100GB Limit... :( now its 102GB :( )
    හෙට තමා ආයෙත් එක රිසෙට් වෙන්නෙ :( එතකන් ඉතින් නො සර්ෆින් තමා :P
    හරි හරි ඔයා හොදට ශො එක කරන්නකො එහෙනම්...

    ඔයාට ගුඩ් මොර්නින්...
    ලංකාවෙ අයට ගුඩ් ආෆ්ටර්නුන්..

    ඔන්න දෙන්න මගෙ ආසම සින්දුව සහ ජාතික ගිය ;)
    "සිතනම් ඔබ ලගයි"

    එකතු කරගනන්වා ගෙ සුදු මැණිවිනාශ්රි....
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,නිවා Too Little nangaයාත් :D ,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    හෙනම් පස්සෙ සෙට් වෙමුකො... අපි ගියා ඔන්:(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඈතින් පියමැන යනවා
    දෑසින් ඔබ හිනහෙනවා
    රහසින් රහසින් පානා
    මායම් මා සිත බැඳුණා
     
    බොහොමත් ම ස්තූතියි මල්ලි අපිවත් එකතු කරගත්තට :D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පට්ට පට්ට..මේ ත්රෙඩ් එකේ එක පේජ් එකක පෝස්ට් ගාන වැඩි කරලා
     
    යකෝ මේක තොරණක් වගේනේ
     
    Status
    Not open for further replies.