සින්දුව දුන්නා මචන්....තෑන්ක්ස් අපිවත් එකතු කරගත්තට....හෆ්ෆා!!!අනෙ සොරි නංගො, අද නම් රෙඩියො අහන්නත් බැ, කමෙන්ට් කරන්නත් බැ..
මගෙ නෙට් එකෙ ලිමිට් පැනලා (100GB Limit...now its 102GB
)
හෙට තමා ආයෙත් එක රිසෙට් වෙන්නෙඑතකන් ඉතින් නො සර්ෆින් තමා
හරි හරි ඔයා හොදට ශො එක කරන්නකො එහෙනම්...
ඔයාට ගුඩ් මොර්නින්...
ලංකාවෙ අයට ගුඩ් ආෆ්ටර්නුන්..
ඔන්න දෙන්න මගෙ ආසම සින්දුව සහ ජාතික ගිය
"සිතනම් ඔබ ලගයි"
එකතු කරගනන්වා මගෙ සුදු මැණික විනාශ්වරි....
SANDDUN, MAL BABA,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait, අනිවා Too Little nanga ඔයාවත්,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො
එහෙනම් පස්සෙ දවසක සෙට් වෙමුකො... අපි ගියා ඔන්න![]()


තොට දෙනවා පයින් එකක්....කන් ගොට්ටා.....මම කට්ටා;13974274 said:චූ බරයි
~elakiri family~
මේ ටැග් දෙක මගේ ඩෝ
මම මේ ත්‍රෙඩ් එකේ පලවෙනිම පේජ් එකේ සිංදුවක් ඉල්ලලා තියනවා. එක මට ඕනේ
හරිය..
![]()
කට්ටියට එන්න බැරිව ඉන්නවද දන්නේ නෑ මචන්.... මමත් හෙන ගේමක් දීලා පෝස්ට් දාන්නේ....kattiya adui wage![]()