2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෆ්ෆා!!!අනෙ සොරි නංගො, අද නම් රෙඩියො අහන්නත් බැ, කමෙන්ට් කරන්නත් බැ.. :(
    මගෙ නෙට් එකෙ ලිමිට් පැනලා (100GB Limit... :( now its 102GB :( )
    හෙට තමා ආයෙත් එක රිසෙට් වෙන්නෙ :( එතකන් ඉතින් නො සර්ෆින් තමා :P
    හරි හරි ඔයා හොදට ශො එක කරන්නකො එහෙනම්...

    ඔයාට ගුඩ් මොර්නින්...
    ලංකාවෙ අයට ගුඩ් ආෆ්ටර්නුන්..

    ඔන්න දෙන්න මගෙ ආසම සින්දුව සහ ජාතික ගිය ;)
    "සිතනම් ඔබ ලගයි"


    එකතු කරගනන්වා ගෙ සුදු මැණිවිනාශ්රි....
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,නිවා Too Little nangaයාත් :D ,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,mal pappa,sudeewa,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,එළකිරි කොල්ලෙක්,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,Dark Wolf,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,nnccbb,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P

    හෙනම් පස්සෙ සෙට් වෙමුකො... අපි ගියා ඔන්:(:(:(
    සින්දුව දුන්නා මචන්....තෑන්ක්ස් අපිවත් එකතු කරගත්තට....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar44472_17.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හිතක් නම් සිත්තම් රෑනයි - භාතිය සන්තුෂ් උමාරා

    පුළුවන්නම් මේක දෙන්න...බැරිනම් ඒත් දෙන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13974274 said:
    චූ බරයි
    ~elakiri family~

    මේ ටැග් දෙක මගේ ඩෝ

    මම මේ ත්‍රෙඩ් එකේ පලවෙනිම පේජ් එකේ සිංදුවක් ඉල්ලලා තියනවා. එක මට ඕනේ
    හරිය..



    0S0a0.jpg


    :lol::lol::lol:
    තොට දෙනවා ප‍යින් එකක්....කන් ගොට්ටා.....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අන්න අර සිංදුව මැද්දේ හූ කියන එකාගේ සිංදුවක්ද කොහෙද මේක
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න අපිත් ආවා කියහන්කෝ ටූලිගේ සින්දු අහන්න.....!
     
    Status
    Not open for further replies.