2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    81.gif

    ammo menna meyala adaren itirila yanoooooooooooooo :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ පාන්දර හතරට දරුවා..
    ඇදේ නිදනකොට හොදටම ගොරවා...
    කුදේ කෙලිං කර එහෙ මෙහෙ හරවා..
    වදේ නවක දී උගෙ ඇහැ ඇරවා.....

    වෑන් කාරයා පිම්මේ එන්නේ..
    හෝන් ගහනකොට බඩ රත්වෙන්නේ..
    පාං පෙත්තෙනුත් බාගෙයි කන්නේ...
    හීං එකා දවසම බඩගින්නේ :(

    උස්සන යන පොත් බරටම දැනිලා
    කොන්දත් පොඩි කාලෙම නැමිලා
    තරඟ දුවන්නට මුල් තැන තියලා
    දක්කන් යනවා දරුවන් බැණලා

    අකුරු කරන්නයි පන්ති දුවන්නයි
    සෙල්ලම් නෑ පළවෙනියා වෙන්නයි
    අරයට වැ‍ඩියෙන් ලකුණුම ගන්නයි
    නැත්තම් වෙන්නේ නුඹ කොන් වෙන්නයි
     
    Status
    Not open for further replies.