උදේ පාන්දර හතරට දරුවා..
ඇදේ නිදනකොට හොදටම ගොරවා...
කුදේ කෙලිං කර එහෙ මෙහෙ හරවා..
වදේ නවක දී උගෙ ඇහැ ඇරවා.....
වෑන් කාරයා පිම්මේ එන්නේ..
හෝන් ගහනකොට බඩ රත්වෙන්නේ..
පාං පෙත්තෙනුත් බාගෙයි කන්නේ...
හීං එකා දවසම බඩගින්නේ![]()
එළවන්න කලින් යන එක හොදයි...පල පල..අපි කැපුනා කට්ටිය, දිගටම ශෝ එක කරං යන්න![]()
අඹු සැමියන් අතර ආරවුලක්.....



batta batta pan batta danne
batta batta pan batta danne
පාන් බට්ටාගේ.....!@#$%^&*()!@#$%^&*(#$%^&*batta batta pan batta danne



close karanna karanna anawa akay