

උගේ ආගිය අතක් නැතිවුනා බන්.... ඇත්තටමත් තනියම කියවනවද දන්නේ නෑ......අරූට කවුරු හරි කතා කරලා කියහං දැන් ෂෝ එක කරන්නේ පෙට්ෂා කියලා..තනියම කියව කියව සිංදු දාන එක නවත්තන්න කියහං



i'm a barbie girl lalalalaaaaaaaaaaa![]()

යූ කැන් ටච් ලු
යූ කැන් ලු ලු ලු




???මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න...
සින්දු එපා සින්දු එපා කථා කරන්න...
මගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න..
ප්‍රේම සිනා දෙතොලෙ නගා කථා කරන්න....
ආදර වීනාවේ රැව් නැගුනාවේ....
සසා ලිදට යැව්වේ... ජයන්ත දිව්වේ....
මා එලකිරි ආවේ... මේ සැන්දෑවේ...
හඩ අහගෙන ඉන්නයි ඔබගෙ ප්‍රියාවේ...
දෑස අයලා... පෝස්ට් කියවලා...
හෙමින් මුමුනලා... කියනු පවසලා.....
මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න...![]()
ela ela

