2012 Dec 02 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [Combined Show-2]

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    i'm a barbie girl lalalalaaaaaaaaaaa
    m0477.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එනුමැන සුන්දර සූකිරි බෝලේ...
    අපි දෙන්නට දැං සිකුරුගෙ කාලේ...
    ගෙලවට දාගෙන පොල්කටු මාලේ....
    ගයමු වයමු අපි ගසමින් ඩෝලේ :D:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරූට කවුරු හරි කතා කරලා කියහං දැන් ෂෝ එක කරන්නේ පෙට්ෂා කියලා..තනියම කියව කියව සිංදු දාන එක නවත්තන්න කියහං
    උගේ ආගි‍ය අතක් නැතිවුනා බන්.... ඇත්තටමත් තනි‍යම කි‍යවනවද දන්නේ නෑ......:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න...
    සින්දු එපා සින්දු එපා කථා කරන්න...
    මගෙ සිතුම් මාගෙ පැතුම් සුන් නොකරන්න..
    ප්‍රේම සිනා දෙතොලෙ නගා කථා කරන්න....

    ආදර වීනාවේ රැව් නැගුනාවේ....

    සසා ලිදට යැව්වේ... ජයන්ත දිව්වේ....
    මා එලකිරි ආවේ... මේ සැන්දෑවේ...
    හඩ අහගෙන ඉන්නයි ඔබගෙ ප්‍රියාවේ...

    දෑස අයලා... පෝස්ට් කියවලා...

    හෙමින් මුමුනලා... කියනු පවසලා.....

    මේ ඉරිදා ගිය ඉරිදා වගෙ නොවන්න...
    9.gif
    :lol:ela ela:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි.. එහෙනම් අපිට යන්න වෙලාව ඇවිත්.... :sorry:
    සමාවෙන්න ඕනෙ කලින් යනවට...
    හෙට ඔෆිස් යන්නත් එපැයි.... :(
    මං යනවා
    සුභ රාත්‍රියක් හැමෝටම
    සුභ සතියක්
     
    Status
    Not open for further replies.