සීතල වැඩි වුනාම ආතල් කුඩු...... ඒක හින්දා පොරවගෙන ඉන්න එක හොඳයි.....මොකටද බන් පොරවන්නේ ,,,,
සිතල පට්ටම ආතල්නේ ..............![]()
මචෝ මෙහෙත් එහෙම තමයි ,,,
එත් රෑට පට්ටම සීතලයි ...........![]()



එල මචෝ ,,,mama 2011 regi unata, aluten elakiriye wadata basse
mama prasad![]()



අයියෝ සල්ලි...
මූ බම්ප් එකකුත් දීල කියහන්කෝ....
![]()



කෑම හදන්න යැව්ව මම...
ane mata hina wela pana yanna enawa...........![]()
ko jayaa taama kanawada................??
යකෝ මගේ බොක්කක්නේ අද වෑර්ලස් එක කරන්නේ ,,,,
නියමයි කැන්ඩි මචෝ ............




??mama 2011 regi unata, aluten elakiriye wadata basse
mama prasad![]()



අප්පටසිරි ඩිලා...... තවම අධ්‍යාපන කටයුතු වල ඉවරයක් නැද්ද බන්....
ඇයි බන් උබට ලාදුරුද ,,,,,,,,,
සීතලයිද කියලා තේරෙන්නේ නෑ. හැබැයි අහසේ වලාකුලු නෑ. ඒක නිසා දවල්ට රස්නෙයි රෑට සීතලයි වෙන්න ඇති.
![]()



බොක්ක වෑර්ලස් කරද්දි දැන්ද එන්නෙ..යකෝ මගේ බොක්කක්නේ අද වෑර්ලස් එක කරන්නේ ,,,,
නියමයි කැන්ඩි මචෝ ............