එල මචෝ ,,,
අද ඉදලා ඔන්න අපි හොද යාලුවෝ ..........![]()






අප්පටසිරි ඩිලා...... තවම අධ්‍යාපන කටයුතු වල ඉවරයක් නැද්ද බන්....
සීතල වැඩි වුනාම ආතල් කුඩු...... ඒක හින්දා පොරවගෙන ඉන්න එක හොඳයි.....





යකෝ Join Date: Feb 2010 කියලානේ තියෙන්නේ.
![]()






එල එල.... පුලුවන් වෙලාවට සෙට් වෙයන්..apo ne thawa kal thiyenawoo...![]()
නෑ බන් මට සීතල එච්චර ගානක් නෑ ඒක නිසා වෙන්න ඇති. කොහොමත් අද නම් මෙහෙට සීතල නෑ.ඇයි බන් උබට ලාදුරුද ,,,,,,,,,![]()