ada meken godak yaluwo anduna gatta banzz
umbat ekkat chatak damme ekai........![]()

ඔන්න රොක්ස්2030 ආවා...... රොක්ස් කරන්න...

හප්පේ..... කාලා වරෙන්කෝ.....හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ දිශාවෙන් දිවයිනට ඇතුළුවන මෙම සීත සුළඟ හේතුවෙන් නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ක් දක්වා පහළ වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. .ගොඩබිම ඔස්සේ පැමිණෙන බැවින් මෙම සුළඟේ ජල වාෂ්ප අවම මට්ටමක පවතී. ඒ හේතුවෙන් දෙසැම්බර් 15 දාට පසු ඊසාන මෝසම් සුළං ආරම්භවන තුරු වැසි නොලැබෙන බවද කාලගුණ විද්‍යාඥ පබෝදා කරුණාපාල මහත්මිය කීයන්නීය.
හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ දිශාවෙන් දිවයිනට ඇතුළුවන මෙම සීත සුළඟ හේතුවෙන් නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ක් දක්වා පහළ වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. .ගොඩබිම ඔස්සේ පැමිණෙන බැවින් මෙම සුළඟේ ජල වාෂ්ප අවම මට්ටමක පවතී. ඒ හේතුවෙන් දෙසැම්බර් 15 දාට පසු ඊසාන මෝසම් සුළං ආරම්භවන තුරු වැසි නොලැබෙන බවද කාලගුණ විද්‍යාඥ පබෝදා කරුණාපාල මහත්මිය කීයන්නීය.