ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ
මේක ලියන්නේ මට හිතෙන විදිහට මගේ දැනුම අනුව
මැට්ටා කියන බුවා දාලා තිබ්බ තෙඩ් එකක් අනුව තමා මේක ලියන්න හිතුනේ
අපි මුලින්ම බලමු බෞද්ධයා කියන්නේ කවුද කියලා
සාමාන්‍ය දැනුම අනුවමනම් බෞද්ධයා කියන්නේ බුදුදහම අදහන කෙනා
ඒ ප්‍රකාශයේ වැරැද්දක් නැති වුනත් ටිකක් අවුල වගේ
මම විශ්වාස කරන ආකාරය අනුව නම්
යම් පුද්ගලයෙක් තම සංසාර ගමන කෙලවර කර ගැනීමේ අදහසින් (ගිහි හෝ පැවිද)එය තම පරම අරමුණ බවට පත් කරගනිමින් කටයුතු කරයිද
හෙතම ඔහු හෝ ඇය genuine බෞද්ධයෙකු වේ
මොකක්ද බොලේ මේ පොරටෝක් කාරයා කිව්වේ කියලා දැන් ගොඩක් ඈයෝ බලයි
ඔබ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් නලුවෙක් හෝ වෙන ඕනෑම අයෙක් විය හැක
ඒ ඔබේ ජීවන උපායමාර්ගගය
නමුතු ඔබ කුමන කේෂත්රයක වැඩ කලත් මම යම් දිනක නිවන් දකිමි යන සිතුවිල්ල අනුව හැසිරේ නම්
(ඒ කියන්නේ කඩේ බඩු විකුණන් ගමන් බන කියන එකවත්
වාහනය එලවනකොට භාවනා කරන එකවත් නෙවෙයි)
ඔබ නියම බෞද්ධයෙකි
නියම බෞද්ධයා කියලා කීවම ගොඩක් අයට සිහිවෙන්නේ
නිතරම සුදු ඇදගෙන සිටින
පන්සල් ගානේ නිතරම ගැවසෙන
බණ පොත් සහ නවගුණ වැල අතේ තියන් ඉන්න පොරවල්
මේ සමාජ තත්ත්වයන් අනුව එහෙම හැසිරීමේ අවශ්‍යතාවයක් නෑ
තමන්ට අවස්ථාව ලද සැනින් ධර්මය අවබෝධ කරගැනීමේ කටයුතු වල යෙදී
හැකි විට භාවනා වේ යෙදමින්
යම් පුද්ගලයෙක් කටයුතු කරයිද හේ නියම බෞද්ධයෙකි
කොල්ලෙක් ඉන්නවා
විලාසිතා වලට බරයි
නවීන පන්නයට සැරිසෙනවා
යාලු වෙච්චි ගෑණු ළමයෙකුත් ඉන්නවා
මගුල් සාද සංගීත ප්‍රදර්ශන ආදියේ යනවා
ගීත අසනවා චිත්‍රපටි බලනවා
දැන් ඔබ හිතනවා අනිවා ඌ රස්තියාදු කාරයෙක් වෙන්න ඕනි කියලා
හැබැයි මූ භාවනා කරනවා
බණ දහම් ඉගෙන ගන්නවා
ඒ අනුව කටයුතු කරනවා
දැන් බලයි මං කියන දේ පරස්පරයි කියලා
පරස්පර නෑ
ගොඩක් අය නියම බෞද්ධයෙක් කීවම ඒ අයගෙන් බලාපොරොත්තු වන්නේ අටසිල් අනුව ජීවත් වෙන කෙනෙක්
ඒක වැරදි මතයක්
ගිහි අයට රැකිය යුත්තේ පන්සිල්
කලින් කිව්ව එකා
බණ දහම් අනුව කටයුත් කරනවා කීවම අවුල් වගේද
බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ
ගිහියන්ට කසාදබඳින්න එපා
ගීත අහන්න එපා
ප්‍රිය සාද ආදියට යන්න එපා කියලා
යම් පුද්ගලයෙක් පන්සිල් රකිමින් ජීවත් වෙනවා නමුත් ඔහු පන්සිල් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ
සත්තු මරන්නේ නෑ
අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නෑ
බ්ලා බ්ලා බ්ලා
නමුත් ඔහු ධර්ම ඉගන ගන්නේ නෑ
භාවනා ආදියේ යෙදෙන්නේ නෑ
එම නිසා ඔහු කෙතරම් යහපත් විදිහට හැසිරුණත් ඔහු බෞද්ධයෙක් නෙවෙයි
ඔහු යහපත් හැසීරීමක් තියන විනයවත් යහපත් පුද්ගලයෙක් පමණයි
නිතර දෙවේල් පන්සිල් ගත්තා හෝ නැතා
පෝයට පන්සල් ගියා හෝ නැතා
යම් පුද්ගලයෙක් තමා ඒකායන පැතුම නිර්වාණය අවබෝධ කරගැනීම කොට ගෙන හැසිරේ නම්
ඒ අනුව ක්රියාවේ යෙදේ නම් ඔහු බෞද්ධයෙකි
ඔහුගේ හැසීරීම මා කලින් සදහන් කල යහපත් පුද්ගලයාගේ හැසීරීමට වඩා ගුණවත් වූවකි
එහෙම බැලුව අද සමාජයේ ඉන්නේ genuine බෞද්ධයෝ ඉතාම සුලු ප්‍රමාණයයි
මේක මගේ පොර ටෝක් කතාවක්
එහෙම එකකුත් දැම්මේ නැත්නම්
මාත් එක්ක අවුල තියන fake උන්ට ආතල් එකක් නෑනි ඒක නිසා ඒකත් දාන්නම්
ඔන්න අහගන්නකෝ
අපේ ගෙදර කට්ටිය සිල් ගන්න පන්සලකට ගියා
සිල් ගැනීම මාගේ අකමැතිම කියාවක් වුනත් (හැබෑවටම සිල් ගන්න පුලුවන් ස්ථාන ලංකාවේ අඩුයි. පන්සල වේලා කාලේ කනවට වඩා
ගෙදරට වෙලා බණ පොත්ක කියවීම හෝ භාවනාවේ යෙදීම මට ප්‍රියජනක දෙයක්)
දහවල් දානය පන්සලට රැගෙන ඒමෙන් පසු මම සහ මගේ මිතුරන් කිහිප දෙනෙක් සමග
බණ ශාලාවේ රැදෙමින් සිටියා
දහවලා දානයෙන් පසු බණ ශාලාවේ ඊලග දේශනය තිබුනේ
සිල්වත් යැයි සුප්‍රසිද්ධ උපාසක මහතෙකුට
එතුමා බණ ශාලාවට පැමිණ
තමන්ගේ දේශනය පටන් ගත්තා
ජාතක කතාවක් ඇසුරෙන් පටන් ගත් දේශනය ප්‍රිය උපදවන සුලුයි
ටිකවේලාවක ට පසු ඔහු තමන් දඹදිව ගිය සංචාරයන්ගේ විස්තර කියන්න පටන් ගත්තා
විවිධ කණ්ඩායම් රැගෙන ගිය අයුරු
දඹදිව විස්තර
අසිරිය ගොඩනැගිලි
නැවත එක්ක යන ලෙස පිරිස් බල කරන අයුරු ආදී ගැන කියවනවා
සිල්ගන්න ඇවිත් හිටපු අයත් ආසාවෙන් අහන් ඉන්නවා
සමහරු අහනවා වියදම කොච්චර යනවද යන්න
වගේ දේවල්
මට තේරුනා මෑන් තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තව සෙට් එකකට දඹදිව ට්‍රිප් එකක් ලෑස්ති කරන්න යන්නේ කියලා
ඔහුගේ එක් ප්‍රමාදයක් බලා වාඩි වී සිටි තැනින් නැගිට ගත් මම
" සමාවෙන්න සියලු ඈයෝ මට
මෙහෙම අනවසරයෙන් කඩාපැන්නට දේශනයක් මැද්දට
මහත්තයෝ මෙතනට මේ පිරිස රැස් වෙලා ඉන්නේ විනෝදචාරිකාවන් යන්න නෙවෙයි
ඔබතුමා ගේ පෞද්ගලික චාරිකා ගැන විස්තර මේ අයගේ නිර්වාන කර්තෘවයට අදාල වෙන්නේ නෑ මහත්තයෝ
කරුණාකර මේ ඈයින්ට වැදගත් වෙන යම් ධර්මය කරුණු වේනම් එම කරුණු ගැන සාකච්ජා කරන්න
තරහකට නෙවෙයි කියන්නේ"
කියලා ඉදගත්තා
ගොඩක් අය මගේ දිහා බලනවා
සමහර අය රවනවා
අර පොරගේ මූනත් රතු වෙලා
මෑන් කියනවා
"ඔය දරුවා එහෙම කියන එක වැරදියි
බුදුන් උපන් ස්ථානය බුදුවනු ස්ථානය බ්ලා බ්ලා බ්ලා
ඒ වගේ තැන් වලට ගියහම අපේ සිත් සතන් එලිය වෙනවා
පුදුමාකාර හැගීමක් දැනෙනවා
බුදුහාමුදුරුවන්ට තියන ගෞරවය වැඩිවෙනවා බ්ලා බ්ලා බ්ලා බ්ලා "
මෙයා දිගටම කියන්නේ ඒ ඒ ස්ථාන වලට ගියහම නිවන් දකින්න පහසුයිලු
ඉතිරිය පසුවට ලියන්නම්