බොරලෑස් ගමුවෙ රංග අයියගෙන් ගනින් ගානත් ශේප් උබට ඕන විදිහට වෙනස් කම් කරල ගන්න පුලුවන්
එහෙම නෑත්නම් මම දෑක්ක පහුගිය ටිකෙ මාලබේ ගයාන් සදරුවන්ගෙ යාඩ් එකෙත් ටී.ඩබ්ලිව් වගයක් අහිකරනව
liyanage and sons kurunagala yard 1e athii

මහරගම පෑත්තෙ ඉදල එනවනම් බොරලෑස්ගමුව හන්දියෙන් වම් පෑත්තට දාල ක්ලෝමීටර 2ක් 3ක් යද්දි දකුනු පෑත්තෙ තියන්ව කාගෙන් අහුවත් කියයිboralesgamuwe koheda ban..?
bump it louder
bump
Thanx for info machan..!පූස්;13980458 said:ලියනගේ එකේ චැසි එහෙම කොටනව. ගන්න කොට පරිස්සමින්. කුරුණෑගල පැත්තෙ ඔහොම සීන් ටිකක් වැඩී.![]()
මහරගම පෑත්තෙ ඉදල එනවනම් බොරලෑස්ගමුව හන්දියෙන් වම් පෑත්තට දාල ක්ලෝමීටර 2ක් 3ක් යද්දි දකුනු පෑත්තෙ තියන්ව කාගෙන් අහුවත් කියයි
අනික මචන් කුරුනෑහලින් නම් බයික් දන්න එකෙකුට ගන්න දෙන්න එපා කලින් රෙජිස්ටර් කරල පට්ට ගහපුව චෑසි නම්බර් කොටල අන්-රෙජිස්ටර්ඩ් කියල දෙනව