TW 200 Unregistered ගන්න තැනක් කියපල්ලකෝ

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    TW 200 Unregistered ගන්න තැනක් කියපල්ලකෝ

    මචන්ලා, මට TW200 unregistered ගන්නතැනක් කියපල්ලකො. ලොකු උදව්වක්..!:eek::eek::eek:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බොරලෑස් ගමුවෙ රංග අයියගෙන් ගනින් ගානත් ශේප් උබට ඕන විදිහට වෙනස් කම් කරල ගන්න පුලුවන්
    එහෙම නෑත්නම් මම දෑක්ක පහුගිය ටිකෙ මාලබේ ගයාන් සදරුවන්ගෙ යාඩ් එකෙත් ටී.ඩබ්ලිව් වගයක් අහිකරනව
     
    • Like
    Reactions: Dezel X2

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    බොරලෑස් ගමුවෙ රංග අයියගෙන් ගනින් ගානත් ශේප් උබට ඕන විදිහට වෙනස් කම් කරල ගන්න පුලුවන්
    එහෙම නෑත්නම් මම දෑක්ක පහුගිය ටිකෙ මාලබේ ගයාන් සදරුවන්ගෙ යාඩ් එකෙත් ටී.ඩබ්ලිව් වගයක් අහිකරනව

    boralesgamuwe koheda ban..?
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    liyanage and sons kurunagala yard 1e athii

    බොරලෑස් ගමුවෙ රංග අයියගෙන් ගනින් ගානත් ශේප් උබට ඕන විදිහට වෙනස් කම් කරල ගන්න පුලුවන්
    එහෙම නෑත්නම් මම දෑක්ක පහුගිය ටිකෙ මාලබේ ගයාන් සදරුවන්ගෙ යාඩ් එකෙත් ටී.ඩබ්ලිව් වගයක් අහිකරනව

    Thanx Machanz..!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    boralesgamuwe koheda ban..?
    මහරගම පෑත්තෙ ඉදල එනවනම් බොරලෑස්ගමුව හන්දියෙන් වම් පෑත්තට දාල ක්ලෝමීටර 2ක් 3ක් යද්දි දකුනු පෑත්තෙ තියන්ව කාගෙන් අහුවත් කියයි

    අනික මචන් කුරුනෑහලින් නම් බයික් දන්න එකෙකුට ගන්න දෙන්න එපා කලින් රෙජිස්ටර් කරල පට්ට ගහපුව චෑසි නම්බර් කොටල අන්-රෙජිස්ටර්ඩ් කියල දෙනව
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    පූස්;13980458 said:
    ලියනගේ එකේ චැසි එහෙම කොටනව. ගන්න කොට පරිස්සමින්. කුරුණෑගල පැත්තෙ ඔහොම සීන් ටිකක් වැඩී.:)
    Thanx for info machan..!
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මහරගම පෑත්තෙ ඉදල එනවනම් බොරලෑස්ගමුව හන්දියෙන් වම් පෑත්තට දාල ක්ලෝමීටර 2ක් 3ක් යද්දි දකුනු පෑත්තෙ තියන්ව කාගෙන් අහුවත් කියයි

    අනික මචන් කුරුනෑහලින් නම් බයික් දන්න එකෙකුට ගන්න දෙන්න එපා කලින් රෙජිස්ටර් කරල පට්ට ගහපුව චෑසි නම්බර් කොටල අන්-රෙජිස්ටර්ඩ් කියල දෙනව

    Thanx machan...!