මේ මම ඉන්නේ. රේඩියෝ අහන්න බ්රව්සින් වගේ ඒවාට එච්චරම අවුලක් නෑ. ටිකක් බලන් ඉන්න වෙනවා සමහර වෙලාවට.ඩයලොග් වල FUP වැටුනම එපා වෙනවනේ බන්.... මේකේ over access බිල ගෙවන එක හොඳයි කියලා හිතෙනවා.....
උඹේ සින්දුව දැන් ගියා. උඹ පරක්කු වැඩියි.
mokaaaa syma giyada?
ආවද මිට්ටෝ..... උඹට මොන රේඩියෝද.....mama awoooo thawa podden 1 wenna bari wenawa..ko me anatha kukullu tika![]()




Athi yantham Horen Ahanna ona nea Giya masema Horen ahuwe SLT ekata pinsidda wenna.





ආයේ මේ මාසේ අග වෙද්දී සෙට් වෙයි එහෙනම්.Athi yantham Horen Ahanna ona nea Giya masema Horen ahuwe SLT ekata pinsidda wenna.


ඩයලොග් වල FUP වැටුනම එපා වෙනවනේ බන්.... මේකේ over access බිල ගෙවන එක හොඳයි කියලා හිතෙනවා.....


එළ එළ ගහමු. මාත් 20ට කිට්ටුයි ඒත් 20 ගහන්නේ නෑ.ModelSriLanka ,anju.r,Rex921,prasad9805,coolparkinglot,mjayanatha
hi kattiya..
ada man 38,000 k gahanna hithagena inne....![]()