2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    den methana chandi innawada ?

    sasa awith
    81.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ලංකා බෙල් වල හැමතැනටම සිග්නල් ති‍යනවද..... අපේ ගදර ති‍යෙන්නේ ඩොටේක....
    නෑ බං...තාම විල්පත්තුවට ලංකාබෙල් සිග්නල් දීලා නැහැලු :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :nerd: ada pana yanna wada ban.... :( oluwath ridenawa patta widiyata :(:(:(

    එහෙමත් කේස් එකක්ද... එළ එළ... ෂේප් එකෙ වැඩ ටික ඉවර කරගෙන වරෙන්... ඉක්මන් සහනයට පැනඩෝල්...:P උදරයටද අසහනයක් නොමැත... මුගෙ අසහනේ තියෙන්නෙ උදරයෙ යැ...:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kandyan inna dihawata light gihin...
    poddak withara parakku wei patanganna...:D

    ethakan chatak dagena fun eke imu sinduwakuth ahagena...:rofl:
    එල එල.... අවුලක් නෑ.... උඹට පුලුවන් නම් Bollywood show එක කරපන් ඌ එනකම්.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකා බෙල් වල හැමතැනටම සිග්නල් ති‍යනවද..... අපේ ගදර ති‍යෙන්නේ ඩොටේක....

    උන් චෙක් කරල තමයි මචා දෙන්න... අහල බලපන්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    නෑ බං...තාම විල්පත්තුවට ලංකාබෙල් සිග්නල් දීලා නැහැලු :rofl:
    එහෙනම් ලංකා බෙල් වලින් වැඩක් නෑ.... ති‍යන මොබිටෙල් එකම හොඳ‍යි.....
     
    Status
    Not open for further replies.