සුදු රෝස;13981659 said:මමත් ආව........ හැබැයි ඉතින් මට හෙට practical exam එකක්.......... කමක් නෑ...... මම radio අහනවා ඔන්න......![]()
එල එල..... හැබැයි විභාගයට සිදුවන පාඩුවට එලකිරි රේඩියෝව වග නොකියන බව කරුණාවෙන් සලකන්න......සුදු රෝස;13981659 said:මමත් ආව........ හැබැයි ඉතින් මට හෙට practical exam එකක්.......... කමක් නෑ...... මම radio අහනවා ඔන්න......![]()
එහෙම වෙන්නේ නෑ බය වෙන්න එපා.
කවුද බන් ඉන්න ගේ දොර දාල යන්නේ.
සුදු රෝස;13981659 said:මමත් ආව........ හැබැයි ඉතින් මට හෙට practical exam එකක්.......... කමක් නෑ...... මම radio අහනවා ඔන්න......![]()

එහෙම වෙන්නේ නෑ බය වෙන්න එපා.
කවුද බන් ඉන්න ගේ දොර දාල යන්නේ.





ඕකා සැසාට ෂෝ එක කරන්ඩ දෙන්නෙ නැතුව ටීක් කරයිද දැන්නෑ...







සුදු රෝස;13981688 said:අද radio එකේ කතා කියනවද???![]()
ඕකා මහරගම සින්දුව දාන්න බැරි හින්දා ඔය සින්දුව දාන්න ඇත්තේ.....මේ මැයි ගහ යට දවසක් දා..............
ඔන්න අද සසා කරන්නේ අහලා බලන්න කොහොමද කියලා ෂෝ එක.
![]()



වෙනද ඉවක්බවක් නැතුව කියෝන ගහක ගලක් වගේ හිටි මනුස්සයට මොකෝ උනේ???? 



එල එල..... හැබැයි විභාගයට සිදුවන පාඩුවට එලකිරි රේඩියෝව වග නොකියන බව කරුණාවෙන් සලකන්න......


