2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දන්නවා දන්නවා. විහිලුවට කිව්වේ.

    :):):)

    අනේ ඔව් මචන් අපිට ලයිට් නැති උනා.......
    ඉතින් සැසා show එක අදිනවා.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට දැන් ‍යන්න වෙනවා.... නැත්තම් මේ මාසේ internet බිල ආවම මාව ගෙදරිනුත් එලවලා දාවි...
    අපි ගි‍යා එහෙනම්.... කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....
    සැසෝ වැඩේ හොඳට කරගෙන පල‍යන්......
    :cool::cool::cool::cool:
    ela ela machan:)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    denawa thamai bola
    tuzki55.gif

    ow itn boge kaallane dei botanam apita dunne nati unat..........:oo::oo::oo::oo:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    api dennage prasna walata hota noda idin neda rosa mala

    රෝස මල එයා නෙවෙයි මම මෝඩයෝ...... :nerd::nerd::nerd: අනික මම කිව්වේ ඔයාගේ avatar එක cute කියල මිස සසා cute කියල නෙවිනේ......

    ඒක නම් ඇත්ත.

    :yes::yes::yes:

    චන්දේ නම් ඔයිටත් වඩා දරුණුවටනේ ඉල්ලන්නේ මෙහේ නම්. ඒක නිසා ඕක මොකක්ද.

    :cool::cool::cool:

    ඒකත් හැබෑව........ :nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.