ammapa kiyahan SLIIT 1e..........??
aiyo mama ain wenawa sliit 1en![]()



මේක අහද්දී අඹ යාළුවෝ නාට්ටිය මතක් උනා.........


මම නම් දැන් සල්ලි දෙන්නෙම නෑ ඔය වගේ දේවල් දැකලා...
ඇත්තටම මිනිස්සු වවාගෙන කන සීන් සෑහෙන්න තියෙනවා නිතර කෝච්චියේ යන එන අය මේ දේ වැඩියෙන් දකිනවා,රජයෙන් මේකට තහනමක් දැම්මා ඒත් ආයෙත් වැඩේ නම් වෙනවා...



නෑ නෑ දන්න විදිහට ඌ ස්ලිට් නෙමේ. මම හිතන්නේ කිඹුලා බලන්න ගිහින් වෙන්න ඇති මාලඹේ යන්න ඇත්තේ.
![]()



ohoma ganiyek ennwa biyagamauraj ayyalage paththen bus ekata naginne
![]()


මේක අහද්දී අඹ යාළුවෝ නාට්ටිය මතක් උනා.........
ඔයා ස්ලීට් එකේද![]()



ammapa kiyahan SLIIT 1e..........??
aiyo mama ain wenawa sliit 1en![]()



එයා ස්ලිට් එකේ ඉන්න මෙහෙ ඉන්න ඕනනේ බන්![]()
