මෙහෙ වරෙන් සත්තලනේ සාදරනේ ඉටු කරන්න![]()



සමාවෙන්න ... මම ඊලගට සිංහල ෂෝ එකක් කරන කවුරු උනත් එයාට කියන්නම්..
අද හදිස්සියේනේ අපි හැමෝම කරන්නෙ...
සමාවෙන්න හොදේ...![]()


කමක් නෑ අයියේ.... හැබැයි සින්දුව යන දවසට මට කියන්න, හොඳේ.....

ඒකනේ.
මේ කුඩුවට නම් ගල් ගහන්න එපා ගෙවා ගන්න බැරි පවක් ඒක.
![]()



උයටා ඔච්චර තරහ යනවද... නාකි වෙයි...



sasaa mama hituwe na oya mechchara hndai kyala
ela aaaaaaaa![]()

මෙහෙ වරෙන් සත්තලනේ සාදරනේ ඉටු කරන්න![]()





දැන් ඔලුවේ අමාරුව හොද ඇති.සසා ශෝ එක එල ..... පට්ට අමාරුවෙන් හිටියේ... ඔලුව පැලෙන්න රිදෙනව