2012 Dec 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නියමෙට ෂෝ එක කලා සස්ලිටා...ජයවේවා... මහරගමට වැස්සෙ නැතෙයි
    o_zps2d0d84cf.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සුදු රෝස;13983376 said:
    ඒකනේ.... සසා අයිය හරි හොඳයිනෙ...... :) :) ;) :)

    ow ane hari hndai, poddak gandai linde indala ara jayaa gemba ekka :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සසා අයියා හදිසියෙ සෙට් වෙලත් වෙනද වගේ අපූරුවට වැඩසටහන කළා. හැමදාම වගේ සිත්වලට කතා කරමින්, ගීතයන්ගේ අර්ථයන් වඩාත් සිත්තුලට ඇතුළු කරමින් පැය දෙකක් වගේ කාලයක් හැමෝවම සංවේදීත්වය කරා ගෙනගියා කියල හිතනව.
     
    Status
    Not open for further replies.