ග‍්‍රහලෝක 5ක් එක ළඟට එයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ග‍්‍රහලෝක 5ක් එක ළඟට එයි

    planet.png


    සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක පහක් එකම දිනයක රාති‍්‍රයේ පියවි ඇසින් දැකබලා ගැනිමේ දුර්ලභ අවස්ථාවක් පෘථිවි වාසීන්ට උදා වී තිබේ.
    කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ බුධ, සිකුරු, අඟහරු, බ‍්‍රහස්පති සහ සෙනසුරු යන ග‍්‍රහයන් එසේ පියවි ඇසින් දැකබලා ගත හැකි බවයි.
    මේ මස මුල් සති දෙක තුල මෙම ග‍්‍රහලෝක පහ එකම අවස්ථාවක පියවි ඇසින් දැකබලා ගත හැකි බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.


    logo.png
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    mun maha moda news ban danne stv aketh damma oka ada ude koi pathe da penne mukuth na api ithin mokaka haria balla aka thaia kiyala hithagann wenwa
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mun maha moda news ban danne stv aketh damma oka ada ude koi pathe da penne mukuth na api ithin mokaka haria balla aka thaia kiyala hithagann wenwa
    මාත් ඒක තමයි මේ කල්පනා කරේ.. :eek: