SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pramudithad

Member
Apr 23, 2010
5
0
0
ෂර්ලි වෛජයන්ත ගේ මට සිහිනයක් වගේ සින්දුවේ original එක තියනවානම් දෙන්න
 

bupathi

Member
Apr 30, 2007
47
4
0
Wattala
කවුරු හරි ගාව මේ සින්දුව තියෙනවද??

සමන්පිච්ච මලක් තරම් සුවද නොවුනට
 

bupathi

Member
Apr 30, 2007
47
4
0
Wattala
මේ සින්දුව දෙන්නකෝ

සුළග Teledrama එකේ,

හරි තේරුමක් දෙන්නට නැතත් නුබ හදට ලන්වුනු ගීතයක්
kiyana sinduwa dhennakoo.

Thanks.
 
Apr 3, 2010
143
1
0
Thils.... බොහොම ස්තුතී... සින්දු ටිකට.... මම ගත්තෙ අද. ඒත් එතන තරු පිරි අහස එකෙ තීම් එක තිබුනෙ නැහැ... මට ඒ එක්කම සුනිල් එදිරිසිංහගෙ ' මේ තරම් සියුමැලි ද කලුගල්....සින්දුවත්හොයල දෙන්න....
 

bupathi

Member
Apr 30, 2007
47
4
0
Wattala
මෙන්න

Thils.... බොහොම ස්තුතී... සින්දු ටිකට.... මම ගත්තෙ අද. ඒත් එතන තරු පිරි අහස එකෙ තීම් එක තිබුනෙ නැහැ... මට ඒ එක්කම සුනිල් එදිරිසිංහගෙ ' මේ තරම් සියුමැලි ද කලුගල්....සින්දුවත්හොයල දෙන්න....

1. තරු පිරි අහස Teledrama Theme Song (High Quality)

http://sinhalamp3.sinhalalanka.com/download/download.php?action=music_download_center&userid=757&pageid=19

2. මේ තරම් සියුමැලිද කළුගල් (Sunil Edirisinghe)

http://www.ananmanan.lk/free-sinhala-mp3/song/1443/me-tharam-siyumalida-kalugal-sunil-edirisinghe-sinhala-mp3.html

කැමති කෙනෙක් ගන්න...
 

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම් - එඩ්වඩ් ජයකොඩි
    තියනවද? මගේ ගාව තිබුන එක මැකුනා.
     
    Status
    Not open for further replies.