කොටු පැනිල්ල අදින් ඉවරයි...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොටු පැනිල්ල අදින් ඉවරයි...

    ඔන්න ඉතින් අද මගේ කොටු පැනිල්ලට නැවතීමේ තිත තියන්න වෙනවා...:sorry:
    අද මගේ කොටු එකොලහ සම්පූර්ණ උනා
    :D:yes:
    මෙහිදී ප්‍රථමයෙන් මා සදහන් කල යුතුයි අපි කව්රුත් දන්න සුදු පූසා මහතා...
    2007 දී මා එළකිරියට සම්බන්ද උනේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්නයි... :sorry:
    2011 දී මාව
    එළකිරි Night Club එකට ඇදගෙන ආවේ ඕකා තමයි :sorry:

    Nightclub.gif

    මේ තමයි එළකිරියේ මගේ මුල්ම වාසභවනය :cool::love:

    එදායින් පස්සේ තමයි ගොඩක් කස්ටිය අදුනගත්තේ...
    සමියා, කූලා, අලි පැටියා, ජැකා, DJU9, සචියා, නුවන් බුවා, ප්‍රගියා, roshancs05, CreativeN, සංකපාල(සංකල්ප), ආදී නානාප්‍රකාර පුද්ගලයන් සෙට් උනා...
    මට මතක විදියට නයිට් ක්ලබ් එකට එනකොට මම සිනියර් මෙම්බ කෙනෙක් වෙලත් නෑ..
    ඉතින් එතැන් පටන් මේ දක්වා ආපු ගමන ගැන ගොඩක් සතුටුයි.. :yes:
    ගොඩක් දැනුම එකතු කරගත්තා...
    ඒත් බෙදාගත්තු දැනුමක්නම් නැති තරම්... :sorry:
    ඒ ගැන මම සමාව අයදිනවා...
    ජොබත් එක්ක ලොකු ත්‍රෙඩ් එකක් කොටන්න තරම් වෙලාවක් හොයාගන්න අපහසුයි...
    ඒත් බලමු ඉදිරියට කොහොම හරි දැනුම බෙදා ගමු... :D
    නම් නොකියවුනු ගොඩා.....ක් යාළුවෝ ඉන්නවා...
    මම මෙතන නම් කිව්වේ මම මුලින්ම එනකොට මාව පිලිගත්ත මගේ බොක්කවල් ටික...:)

    ඉතින් එහෙනම් අපි ගියා..
    ඔපීසියේ වැඩ ගොඩයි...
    දිගටම සහෝදරත්වයෙන් බැදිලා ඔයාලත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා...
    හැමෝටම ජය!!..

    අඩුපාඩු ඇත්නම් සමාව භාජනේකට දාන්න...:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එළකිරි_කොල්ලා;13986973 said:
    සුබ පැතුම් මචෝ තෑගි නැහැ රේප් තමයි දෙන්න තියෙන්නේ.රේප්++
    එළකිරි කොල්ලො කීයක් ඉන්නවද?? :confused:
    තෑගි අවශ්‍ය නෑ බං...:no:
    හොද හිත ඇති... :)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    RePost බුවා;13986963 said:
    niyamai, onna thiyena hetiyata 3k dunna,,,
    මට අදට තියෙන හැටියටවත් දීගන්න විදියක් නෑ ඉවරයිලු...
    හෙට දෙමි :cool: