කාන්තාවගේ :D :D :D :D

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කාන්තාවගේ සිරුරේ පිහිටි අංගයන්ගෙන් කියවෙන රහස් දැනගන්න..:cool::cool::cool:


    කාන්තාවකගේ දෙතොල් පිහිටීම අනුව කියවෙන රහස්:eek:
    girl-lips-mouth-photography-sexy-teeth-Favim.com-55702.jpg

    ඉතා ගනව්ව විශාල තොල් ඇති යුවතිය රාගාදිකය තම චරිතය කෙලෙසා ගනී.
    උඩු තොල දිකෙව පිහිටි කාන්තාව පරිත්‍යාග ශිලී කාන්තාවක් වේ. දනට පිනට කැමතිය තම දරුවන් හට මහත් සේ ආදරය කරයි. දැහැමින් කාලය ගතකරයි.
    උඩු තොලට වැඩා යටි තොල මහත්ව පිහිටි කාන්තාව ආඩම්බර ගති ඇති නිතරම් ප්‍රීතියෙන් පසුවන විවාහ ජීවිතය සතුටින් ගතකරන අයෙක වෙයි.
    ලා රෝස පාට තොල් ඇති කාන්තාව වාසනාවන්ත විවාහ දිවියකට උරුම කම කියයි සියලු සැප සම්පත් දෙන සැමියෙක් ඇයට හිමියි.
    තොල් එල්ලා වැටුණු ස්වරුපයෙන් යුත් කාන්තාව කිසි දෙයකින් සතුටට පත කල නොහැකි වේ.
    තොල් මනා හැඩයකින් යුත් කාන්තාව පුරුෂයින් වශී කර ගනී.
    තොල් තදව එකිනෙක ගැටී කාන්තාව ස්ථිර අදහස් වලින් යුක්ත වේ.
    තද කළු පාට තොල් ඇති කාන්තාව තම සැමියා යටත් කරගෙන ජිවත් වීමට උත්සහ කරයි.
    උඩු තොල සහ යටි තොල එක හා සමාන පිහිටි කාන්තාව හට සියලු දේ සම සමව සිතන සැමියෙක් හිමිවේ.​
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    විශාල තොල් ඇති යුවතිය රාගාදිකය​
    ;););););););)
    එහා ගෙදර අක්කා :shocked: :love:
     
    • Like
    Reactions: ishan_s