රට රස්සා

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    හම්බයෝ දැන් අල්ලන් දගලන්නේ ගෑණු රට රස්සා වලට යන එක (හරියට තම්බි ගෑණු වලං හෝදන්න යන්නෑ වගේ, උන්ගේ එවුන් ගියාම පාවඩ දාලා පිලිගන්නවා වගේ :lol:)


    කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන්නට පෙලබෙන්නේ ඇයි?


    දරිද්‍රතාවය, වැඩිවන ජීවන වියදම,නිසි ආදායමක් නොමැති වීම වැනි හේතු නිසා කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සදහා විදේශගත වීමට පෙලබේ.


    ඇයි විදේශ රැකියා ම?


    ඒජන්සිකරුවන්ගේ මාකටින් පාරට ගොඩක් එවුන් රැවටිලා.
    :no::no:.

    # පිටත්වීම නොමිලේ

    # ආපසු පැමිණීමේ ගුවන් ටිකට් පත්
    # පාස්පෝට් වීසා නොමිලේ
    # පලමු මාස 03 පඩිය පිටත්වීමට කලින් ඔබේ අතට
    # ඉක්මනින් රට යන්න
    # විශ්වාසනීය සේවය:frown:
    #අක්කලා නංගිලා යහලු යෙහෙලියෝ එකම නිවසට:no::no:

    ( මම ලගදී පෝස්ටරයක් දැක්කා ඒජන්සිකාරයෙක් දාලා තියෙනවා උගෙන් රට යන්න ලියාපදිංචි වී ඩීමෝ බට්ටා, බජාජ් ත්‍රී වීල් විශේෂ දීමනා යටතේ ගන්න පුලුවන්ලු)


    සති අන්ත පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි. ප්‍රචාරක රථ ආදී සියලුම මාර්ග වලින් එජන්සිකාරයෝ පුදුම මාකටින් පාරක් දාන්නේ. මේවට අහුවෙන ලංකාවේ ගෑණ්‍ර (සිංහල/ මුස්ලිම්/ ද්‍රවිඩ ඔක්කොම) දහදුක් විදින්න යනවා.


    තව එකක් තමයි එකියක් ගිහින් ආපුහම දෙන ඇඩ්වර්ටයිසින් පාර, '' අනේ හරි සෝයි නංගි, හොදට සලකනවා
    :growl::growl: (මුං මේ වලං හෝදන්න ගිහින් දෙන ටෝක් බලපල්ලකෝ, හරියට එංගලන්තේ සරසවියකට ගිහින් ආවා වගේ). ඇත්තටම සමහර එවුන් සලකනවා ඇති හොදට, ඒත් තම්බි හැත්ත විශ්වාස කරන්න පුලුවන් කාටද?

    පවුල් ප්‍රශ්න වලට එකම විසදුම විදේශගත වීම පමණක් යැයි සිතීම
    :no:

    ලංකාවේ පොඩි රස්සාවක් කරනවාට වඩා රට යන එක හොදයි යැයි සිතීම
    :frown:


    මේකට වෙන විසදුමක් නැද්ද?


    මෙහෙමයි, ගොඩක් ඔය ගෘහ සේවිකා යන්නේ එච්චර උගත් අය නෙවෙයි. ඒත් ඒ අයට මෙරට ඉදන් අභිමානයෙන් යුතුව කරන්න පුලුවන් රස්සා තියෙනවා. මොකද ඔය ගෘහ සේවිකා ගියත් ලක්ෂ ගනන් පඩි නම් නෑ, ඒ ලැබෙන ගානම වගේ මෙහෙ ඉදන් හොයන්න පුලුවන් දැන්.


    # සමෘද්ධි ණය වැනි දෙයක් අරන් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්. (ලංකාදීප පත්තරේ බලන්න ස්වයං රැකියාවලින් ඉහලට ගිය දියුණු උන කාන්තාවන් ගැන දාලා තියෙනවා)


    # අගනුවරින් බැහැර ඇති ඇගලුම් කර්මාන්තශාලා වල රැකියා ඇබෑර්තු රැසක් ඇත.

    ( දුර රටකට ගිහින් තම්බින්ට වලං හෝදනවට වඩා ලංකාවෙම පලාතක මැහුම් කරන එක හොද නැද්ද? පස්සේ කාලෙක තමාගෙම මැහුම් සාප්පුවක් උනත් දාගන්න පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ තැන්වල ආරක්ෂාව , පහසුකම් වැඩියි. හොඳ වැටුපක් ගන්නත් පුලුවන්)

    # දිවා සුරැකුම් මධ්‍යස්ථාන/ වැඩිහිටි නිවාස වගේ ආයතන වල ඇති රැකියා සදහා යොමුවිය හැක


    #කාර්මික විද්‍යාල / වෘත්තීය පුහුණු ආයතන වැනි ආයතන වලට යොමු වී නිසි පුහුණුවක් ලබා හොද රැකියාවකට නියුක්ත වීම හෝ එවැන්නක් ආරම්භ කිරීම



    මේවා කෙටි කාලීන විසදුම් විතරයි. දිගු කාලීන විසදුම් ලෙස මෙරට කර්මාන්ත, නිෂ්පාදන අංශය දියුණු කර රැකියා අවස්ථා වැඩි කිරීම, රැකියා ස්ථීර කිරීම් හා නිසි වැටුප් ලබා දීම, අධ්‍යාපනය දියුණු කර රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දැමීම , කාර්මික විද්‍යාල වැනි රැකියා ඉලක්කගත ආයතන පිහිටුවා කාන්තාවන් සදහාද වැඩි ඉඩ ප්‍රස්ථාර ලබා දීම වැනි බොහෝ දේ කල හැක ( #කේ දේශපාලුවෝ එකෙක්වත් මෙහෙම දේකට අතගහන්නේ නෑ, උන් බලන්නේ උන්ගේ වාසිය)


    තව ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වීම සීමා කරන්න වැඩකටයුතු කරන්න පුලුවන්.
    :yes:

    ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වීමට වයස අවුරුදු 50 ඉක්මවා තිබිය යුතුයි ( කවුද බං එතකොට යන්නේ :lol: )

    හසල ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි :shocked::shocked: :P :P

    වයස අවුරුදු 15 අඩු දරුවන් සිටිනවා නම් ගෘහ සේවිකාවක් ලෙස විදේශගත විය නොහැකියි:no::no::cool:

    අඩුම ඉංග්‍රීසි ඇතුලුව භාෂා 05 ක් වත් හැසිරවීමට පුලුවන් විය යුතුයි:D

    අර එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ යනකොට වගේ ලක්ෂ ගානක් පෙන්නන්න ඕනේ වගේ කිවුවනම් ;);):lol:



    රැකියා සදහා විදේශගත වීමේ දී පවතින අවධානම


    නිතරම රූපවාහිනී, පුවත්පත් මගින් මේ ගැන නම් අහන්න ලැබෙනවා ඇති


    # දැඩි අනාරක්ෂිත බව

    # වගකිවයුක්තෙක් නොමැති වීම (ඒජන්සිකාරයා ආය පැත්තවත් බලන්නෑ.ඌ දන්නෙත් නැතුව ඇති කොහෙද ඉන්නේ කියලවත්)
    # රක්ෂණාවරන , නීති , තාක්ෂණය පිලිබද හරිහැටි දැනීමක් නොමැති කමෙන් සිදුවන කරදර අපහසුතා
    # ජීවිත අවධානම
    # පවුල / තම දරුවන්ගේ අනාරක්ෂිත වීම
    (තව බෙහෝමයක් තියෙනවා. ඇණ ගිල්වලා , අතපය වාරු නැතිව , මිණි පෙට්ටියෙන් ආපහු එන අය ගැන අහන්න ලැබෙනවා නේද :sorry::sorry:)

    ඉතින් තව දුරටත් මෙරට කාන්තාවන් මරු උගුලට යවනවාද? ( විදේශ විනිමය #යියක් කියවන්නේ නැතුව හිටපල්ලා, ගෘහ සේවිකා නැතුව මේ රට දියුනු කරන්න පුලුවන්
    :growl::growl::growl: )

    සිංහලද, මුස්ලිම් ද, දෙමලද කියලා නෑ අරාබි තමිබි එක හැන්දෙන් බෙදන්නේ. අනිත් අයවත් දැනුවත් කරන්න. තව කරුණු තියෙනවනම් එකතු කරන්න.



     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    arabi ratawalata yawana eka rajayen thahanam karanna ona.
    arabi karayo witharak neweyi,bangaliyo pakko wagema apema rate paharayoth
    mewata sambandha wenawa.
    sinhala muslim tamil kiyala wenawak na...
    ape kattiyak uda dagena hitiyata okkotama munta aagam wenawask na.
    ewana eka nawathtuwanam hari.
     
    • Like
    Reactions: 577

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    sinhala ganut rata yanawa muslim ganut rata yanawa
    musilm ganu tyka arala sinhala ganunta lankawe rassawal dunna nam hary
    salli walata yanawane itin
    e sramayat lankawe wadata gatta nam iwarai
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ganu kenek yauwama agency karayata 3lakh wage denawa a rate agency n bn..
    ekai mun roththa pitin yawanne.. kuttiya labenwane.. gas ballo.

    ..................................................​
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    lankawe kiyanne naya wechcha naya ganna ratak
    ehaw rate eda wela duwanna salli hoyanne pita ratawal wala job karana udawiya
    ae udawiyata ae gani mae gani wage katha kiyanna hoda nae lamai
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    පැටියා;13988957 said:
    විදේශ විණිමය අඩු උනාම රටට වෙන දේ ගැන උඹට කල්පනා වුනේ නෑ නේද?

    ඇයි දැන් විදේශ විනිමය හම්බ වෙන්නේ ගෑණු රට ගිහින් වලං හෝදපුවාම විතරයි ද?.
    බොල මෙරට අපනයන බෝග කියලා දෙයක් තියෙනවා නේද? ඒවගෙන් නේද කාලාන්තරයක් විදේශ විනිමය හෙවුවේ. අපේ එවුම්මයි ඒවටත් කෙලව ගත්තේ. තාමත් ලංකාවේ තේ වලට හොද ඉල්ලුමක් විදේශ වෙලදපොලේ තියෙනවා. අපේ සමහරක් කසල තේ කවලමේ යවලා වැඩේ වණකර ගන්නවා:growl::growl:

    ඒ වගේම ඇඟලුම් අපනයනය ආදියෙනුත් ලොකු විදේශ ආදායමක් ලබනවා. ඒ වගේ ලංකාවේ විවිධ අංශ දියුණු කරලා (විශේෂයෙන් කාර්මික අංශය) හොද විදේශ ආදායමක් ලබා ගන්න පුලුවන්. ඇයි සංචාරක ව්‍යාපාරය අද විදේශ මුදල් ලබාදෙන උල්පතක් වෙලා තියෙනවා.

    තව ගොඩක් දේවල් තියෙනවා කරනවනම්. අපේ එවුන්ටත් පේන්නෙම ගෑණූ වලං හෝදන එක තමයි විදේශ විනිමය කියලා.

    ඉතින් තව දුරටත් මෙරට කාන්තාවන් මරු උගුලට යවනවාද? ( විදේශ විනිමය #යියක් කියවන්නේ නැතුව හිටපල්ලා, ගෘහ සේවිකා නැතුව මේ රට දියුනු කරන්න පුලුවන් :growl::growl::growl: )
     
    Last edited: