ඔන්න ඉතින් අද මගේ කොටු පැනිල්ලට නැවතීමේ තිත තියන්න වෙනවා...

අද මගේ කොටු එකොලහ සම්පූර්ණ උනා

මෙහිදී ප්‍රථමයෙන් මා සදහන් කල යුතුයි අපි කව්රුත් දන්න සුදු පූසා මහතා...

2007 දී මා එළකිරියට සම්බන්ද උනේ සින්දු ඩවුන්ලෝඩ් කරගන්නයි...

2011 දී මාව එළකිරි Night Club එකට ඇදගෙන ආවේ ඕකා තමයි

මේ තමයි එළකිරියේ මගේ මුල්ම වාසභවනය

එදායින් පස්සේ තමයි ගොඩක් කස්ටිය අදුනගත්තේ...

සමියා, කූලා, අලි පැටියා, ජැකා, DJU9, සචියා, නුවන් බුවා, ප්‍රගියා, roshancs05, CreativeN, සංකපාල(සංකල්ප, ආදී නානාප්‍රකාර පුද්ගලයන් සෙට් උනා...

මට මතක විදියට නයිට් ක්ලබ් එකට එනකොට මම සිනියර් මෙම්බ කෙනෙක් වෙලත් නෑ..

ඉතින් එතැන් පටන් මේ දක්වා ආපු ගමන ගැන ගොඩක් සතුටුයි..

ගොඩක් දැනුම එකතු කරගත්තා...

ඒත් බෙදාගත්තු දැනුමක්නම් නැති තරම්...

ඒ ගැන මම සමාව අයදිනවා...

ජොබත් එක්ක ලොකු ත්‍රෙඩ් එකක් කොටන්න තරම් වෙලාවක් හොයාගන්න අපහසුයි...

ඒත් බලමු ඉදිරියට කොහොම හරි දැනුම බෙදා ගමු...

නම් නොකියවුනු ගොඩා.....ක් යාළුවෝ ඉන්නවා...

මම මෙතන නම් කිව්වේ මම මුලින්ම එනකොට මාව පිලිගත්ත මගේ බොක්කවල් ටික...

ඉතින් එහෙනම් අපි ගියා..

ඔපීසියේ වැඩ ගොඩයි...

දිගටම සහෝදරත්වයෙන් බැදිලා ඔයාලත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා...

හැමෝටම ජය!!..

අඩුපාඩු ඇත්නම් සමාව භාජනේකට දාන්න...

subapethum machan
patta
එල මචං
එල!!!!
congrats machan
Congradz....
ela ela subapathum![]()
Thanx PanthoCongrats machan....+9
congtrz![]()
ස්තූතියි සහෘද කිඹුලාණෙනී... කිව්වා හරිද මන්දcongratzzzzzzzzzzzzz
එළකිරි රේඩියෝවේ එනව්න්සර්සලා ගේ මාරයා....................![]()

Fatta Fatta
Onna magen Thawa 7+
7+
7+
7+
[IMG said:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG]chanakacm;13989931]රෙප් 9ක් දුන්නා
අනිවා මචං... එලෙව්වත් යන්නෑ මේකෙන්...කොටු 11 සම්පුර්ණ වුනා කියල නෑ දිගටම අපිත් එක්ක ඉන්න ඕනේ

සුභ පැතුම් එක්කල සෑම දෙනාටම හද පිරි ස්තූතිය...elzzzzzzzzzzzzzz

පුළුවන් නම් ඔය නම සිංහලෙන් ලියපිය රිප්ලයි එකේ..

Thank u......unusum subha pathum macha....
Thanx machanEla machan.......
Subapetum........
එල... සුබ පැතුම්..REP+
Thanxcongrts !![]()
බඩියා...![]()
එල එල කොල්ලා.. සුභ පැතුම්..!! ඉඳිරි ගමනට ජය..!!!
සුදු පූසා දැක්කෙ නැහැනේ බං කාලෙකින්.. මොකෝ බුවාට වෙලා තියෙන්නෙ..?
මම මේ අවුරුද්දකට වැඩි කාලයක ඉඳන් තොගේ නම කියවගන්න ට්රයි කරනව බොල..පුළුවන් නම් ඔය නම සිංහලෙන් ලියපිය රිප්ලයි එකේ..
පුළුවන් හැටියට ඔන්න රෙප් දහයක් දුන්නා..