2012 Dec 04 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    1212826098531_JohnnieWalker-BlackLabel-Scotland-750ml.jpg


    ඉදා උබටත්


    ආ උබට ....


    20121107_001413.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)


    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව:sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=13989145&postcount=4897



    විස්තර දැන ගත්ත ගමන් දැන ගන්න..... Elakiri Married Club එකට එන්න..... :yes::D

    ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සංකපාල (සංකල්ප) සහෝ....ඉක්මින් නිරෝගි සුව ලබාගෙන නැවතත් අපි අතරට එන්න ලැබේවා !!!
    ජේසු පිහිටයි
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    apo na na:shocked::shocked: sasaawai, jayaawai lindata daanna, eyala natuwa lindata daanne kohomada, ekai genna ganna hadanne.............:lol::lol::lol::lol:;);)
    :lol::lol::lol::lol:

    එළ එළ
    පොඩි උන්ට බොන්ඩ දෙන්නෙ නෑ...

    3-22.gif
    :growl::growl::growl::growl::growl:

    මරං කනවා යකෝව්
    ;);););)
    අනිවා...බිදුවක් නෑරම ලාංකිකයි
    ආයෙත් අහලා
    මමත් හිතං ඉන්නෙ තව අවුරුද්දකින් විතර මහපරිමාණෙන් වැඩේට බහින්න
    :cool::cool::lol::lol::lol:
     
    Status
    Not open for further replies.