sliit කේස්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා ස්ලිට් එකේ වෙබ් එක වැඩ කරන්නේ නැද්ද
    මගේ එකේ නම් ලෝඩ් වෙන්නේ නෑ

    පුලුවන්නම් අලුතින් පටන් ගන්න හදන ඉංජිනේරු කෝස් වල විස්තර දියන්කෝ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    samahara un kiyana eka thama matath kiyanna thiyenne. slit harina nibm palayan :lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් බන්, මාත් හෙව්ව​, සයිට් එකනම් වැඩ නැ, ක්ලාස් එකෙ උන් දෙන්නෙක් එකෙ කරනව, මාත් අහල උබට කියන්නම්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔව් බන්, මාත් හෙව්ව​, සයිට් එකනම් වැඩ නැ, ක්ලාස් එකෙ උන් දෙන්නෙක් එකෙ කරනව, මාත් අහල උබට කියන්නම්
    :yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    business management sliit එකේ හොදයි කියනවා
    පොඩි උන් වගයක් කරනවා ඕක