ME RATA ATHTHATAMA AYTHI KATADHA?

Nov 14, 2012
22
2
0
මුලින් ම රටින් එලවිය යුත්තෙ කාවද?
අතීතයෙන් බිදක් වර්තමානයට සහ අනාගතයට පිලිතුරක්.
මේ රටේ මුලින් හිටියෙ කුවේනි සහ පිරිසයි. ඒ කියන්නෙ යක්ශ කියන ගොත්ත්‍රයට අයිති කොටසක්. එහෙනම් කොහෙන්ද සින්හලයා සහ අනෙකුත් ජන කොඨ්ඨාශ ආවෙ ?
මේ රට ඇත්තටම අයිති කාටද?
1-‍යක්ශයන්ට සහ වැද්දන්ට
2- හින්දු බක්තිකයින්ට (කිමද යත් විජය කුමරු හින්දු බක්තිකයෙක් )
එහෙනම් සත්‍ය වශයෙන්ම මේ රට අයිති ඉහත ජන කොටස් දෙකටයි.
තවදුරටත් ඉහත යක්ශ ජන වර්ගය නැති බවයි මට හැගෙන්නෙ.
සියලුම අනෙකුත් ජාතීන් මේ රටින් එලවා දැමිය යුතුයි.
සියලු ඉහත 1,2 ජන කොටස් දැන්වත් නැගිටියව්. මේ රට ඔබෙයි. ඔබේ අයිතීන් සුරකිනු
අත්සන
1-සින්හල සහ අනෙකුත් ජන පොජ්ජ මන්ගච්චපිය ජන සමුහය.
2- ජය හින්ද්.

LANKA_MAP.jpg
 
Last edited:

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
භූමි ප්‍රදේශ වලට අයිතිවාසිකම් කියන්න ගියාම තමයි ඔය යුද්ධ ඇති වෙන්නෙ.
සරලම උදාහරණෙ ඉඩම් ප්‍රශ්න. ඉතින් වර්ග කිලෝමීටර් 1වත් නැති කැල්ලකට මරාගන්නවනන් වර්ග කිලෝමීටර් 65610කට කොහොම මරාගනීද? :no::no:
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
According to wiki

http://en.wikipedia.org/wiki/Sinhalese_people

http://en.wikipedia.org/wiki/Indo-Aryans


No one owns anything, when an earth destroying event occurs no one means shit to nature,ans so called everything will be gone

no one is at their original state now,all are being fkd by English, Indians, Africans,Portuguese,etc ever wondered why your skin is fair,I strongly beleive those who lived in sri lanka yaksha and so on are south indian people

 
Nov 14, 2012
22
2
0
හිනාගියේ නෑ බං
මේක හින වෙන්න නෙවෙයි :eek:. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කරවන බූරු සෙට් එකකට Reality show එකක්;)
මචන් සුදු උබ තරහ වෙන්න එපා, අපි එකම වැදි පවුලක්.:D:D
 

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    කන්නාඩියක් ගාවට ගියානම් නිකම්ම උත්තරේ ලෑබෙයි.මිලියන් ගනන් කොහොම උනත් බාගෙට පරිනාමනය වෙච්ච එකෙක් හරි ඉන්නව කියල සතුටක් දෑනෙයි.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අවුරුදු 2000කට වැඩි ලිඛිත ඉතිහාසයක් තියන සිංහලයට තවත් ඔප්පුවක් ඕන නැ. මේක සිංහල බෞද්දයගේ රට. උබ ඔය එන්න හදන්නේ වෙන පොටකට.
     
    Nov 30, 2012
    33
    7
    0
    අවුරුදු 2000කට වැඩි ලිඛිත ඉතිහාසයක් තියන සිංහලයට තවත් ඔප්පුවක් ඕන නැ. මේක සිංහල බෞද්දයගේ රට. උබ ඔය එන්න හදන්නේ වෙන පොටකට.
    එහෙනම් බෞද්ධ කැලැන්ඩර් එක වැරදිද ? මහින්ද මාමා කිව්ව 2500 යි කියලා. අනෙ මන්දා මොකද වෙන්නෙ අපේ බෞද්ධයාට?:(:(:(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විජය ගේ පිරිවරත් ආදි යක්ශ නම් මානව වර්ගයාත් සන්කලනයෙ ප්‍රතිඵලයක් ලෙස සින්හල ජනයා බිහිවුන බව බොහෝදෙනාගෙ මතයයි. ජාතිය්ක මූලාශ සෙවිම ඉත අපහසුය. එහෙත් මේ බිම සින්හලයාගෙ බිමක් බවත් මෙහි අතිත හා වර්ත්මාන ක්‍රියාකරකම් වලට පදනම වුයේ සින්හල ජනතාව බවත් සියලුදෙනාටම පිලිගැනිමට සිදුවේ.

    විජය රජතුමාගේ පටන් විදෙශිය ආක්‍රමන වලදි ලන්කාවේ ස්වාදීනත්වය ආරක්ශා කලේ සින්හල ජනතාවයි. විවිද හෙතුමත ලන්කාවට පැමිනි පිරිස් විවිද ජාතීන්න් ලන්කාවේ පදින්චිවුවද එමජාතින්ගේ ආරක්ශාව පවා රදා පැවතියෙ බහුතර සින්හල ජනයාගෙ රැකවරන මතය. එය බොහෝ දෙනෙක් අමතක කල හා පිලිගැනිමට අකමැති සත්‍යයි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අවුරුදු 2000කට වැඩි ලිඛිත ඉතිහාසයක් තියන සිංහලයට තවත් ඔප්පුවක් ඕන නැ. මේක සිංහල බෞද්දයගේ රට. උබ ඔය එන්න හදන්නේ වෙන පොටකට.

    එහෙම කියන්න නං එපා අයියා. 2500ක්ම කියමුකො. අවුරුදු 2500ට කලින් අවුරුදු කීයක් තිබ්බද කියල දන්නවද? ඒ හැම අවුරුද්දෙම හිටියෙ වෙන මිනිස්සු නේද?:nerd:

    මේ පුංචි රට බෙදාගෙන වෙන් කරගන්න හදන ඔයා හදන්නෙ යුද්ධ ඇති කරන්න. ඕකම තමයි ප්‍රභාකරන් ඇතුලු පිරිසකටත් ඕනෙ උනේ. ඔයාටත් ඕනෙ එහෙම වෙන්න. ඔයාට ඕනෙ නං එහෙම වෙන්න. හැබැයි නැති වෙන ජීවිත 1කක් ගානෙ මතක් කරන්න ඔයා හැසිරුනේ බෞද්ධයෙක් විදියටද කියල.
    ලංකාවේ වෙන වැරදී වැඩ නවත්තන්න ඕනෙ තමයි. හැබැයි මේ රට මගෙ විතරමයි කියාගෙන ඇන කොටා ගෙන නෙමේ. ඔයාගේ පරම්පරා වලට පල දෙන දේවල් කරන්න එපා.:)
    සිංහලයා = බෞද්ධයා පමණක් නෙමේ.
     
    Last edited: