2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පිනාලේ සියලුම් දෙනා... පෝලිමේ ලිදට දාමු...
    Happy3.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළකිරි කොල්ලෙක්;13996545 said:
    බම්පියක් දාලා තියපං
    අපිට ලොකු ආඅර්ථිකයක් නැති නිසා තාම වැඩේ කරන්න බැරි උනාට එහෙම වැඩක් කරන්න පුලුවන් එවුනුත් ඉන්නවා නේ
    :P:P:P:P
    ඕක හුඟක් එවුන්ට වැදගත් ත්‍රෙඩ් එකක්



    අනිවා.... එල
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකයි වෙන්න ඇත්තෙ,,කසිප්පු සසියා කසිප්පු ටික පොවන්න ඇති...ලිං ජයන්තයා කට්ටියවම ලිඳට එක්කන් යන්න ඇති..
    Laughing01.gif
    Laughing01.gif
    Laughing01.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ඒක ලඟදිම බම්ප් කරන්නම්.... මේ මාසේ අන්තිමට කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.....
    .

    එල... පෙබරිවාරි ලංකාවට බැස්සම අපි රේස් එකක් තියමු... :yes:
     
    Status
    Not open for further replies.