2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නාඩා ඉදපන් අදට විතරයි දාන්නේ.

    0105.gif
    0105.gif
    0105.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13998288 said:
    එලකිරි Star තරගාවලියේ
    එලකිරි Poem Star අංශයේ අවසන් නිල තරග ප්‍රතිපල.....

    [/CENTER]


    සියලුම සහෝදර සහෝදරියන්ට මගේ උණුසුම් සුභපැතුම්. ගොඩක් හැකියාවෙන් පරිපූර්ණ කවීත්වයන්ගෙන් හෙබි සියලු ම දෙනා තව තවත් කවි සිතුවිලි එළකිරිය වෙත යොමුකරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේ ම දැනට මදක් අඩුවී තිබෙන එළකිරි සුන්දර කිවි කිවිඳියන් නැවතත් එළකිරියෙ වැඩිපුර දකින්නට හැකිවෙයි කියලත් බලාපොරොත්තු වෙනව.

    අප අතරින් වෙනවුණ ‍ඩොලී සහෝදරියට නිවන් සැප ‍ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.



    "එළකිරි රැයක රස වස්සන ගී මදිරා.....

    කලතා සැමට එක ලෙස දෙමි රහට පෙරා..."


    ඔබ සැමට ආයුබෝවන්....
    මම දිනූෂ සංකල්ප. එළකිරි ස්ටාර් තරගාවලියේ .. POEM STAR අංශය ඔබගේ වැඩිම මනාපයෙන් ජයග්‍රහනය කලේ මා විසින්.


    මම මේ අවස්ථාව යොදා ගන්නවා මට සහය දුන් ඔබ සැමට ස්තුති කිරීමට.

    එළකිරි කොල්ලෙක්, පැටියා, *Dinushi9*, 0716aravinda, 33000W, amila256, anju.r, BDR, coolparkinglot, cspmaxx, dilrasan, DUSHYANTHA, Elakiri Rocker, genius89, Gouken, guru.G, Harsh7046, Hayao, IDG, Johnnie_Walker, kandyan, kasun69, Kasunrock619, Kavisha1993, kosandpol, kputha, lahiru118, laknath123, mal pappa, malkavi, MATHISHA666, maxxan, ModelSriLanka, Nohim Ys, NUWAN BUWA, Pink panther, Rex921, Rovin, sachith19920726, SAMEECEB, sheldon cooper, starstharu, sudumalli2009, Sun_Boy, Supun., tharinda76, thomian, too_little, urajdrlk

    උක්ත නම් සදහන් මා හට ඡන්දය ලබාදුන් ඔබ සැමටත් ...
    අපක්ෂපාතීව මෙම තරගය විනිශ්චය කල ගෞරවනීය විනිසුරු මඩුල්ලටත් මාගේ අවංක ආදර ස්තූතිය..
    එළඹෙන 2013 වසරේදී ඔබට හුරු පුරුදු දිනූෂ සංකල්ප... වෙනස් ආරක කවි සමුදායකින් ඔබ හමුවීමට නියමිතයි...
    එතෙක් රැදී සිටින්න....

    ඔබ සැමට සුභ රාත්‍රියක්..
    ජයවේවා....!!


    මගේ උණුසුම් සුභපැතුම් මල්ලී :D තව තවත් සාර්ථක කවි ඉදිරියෙදිත් දායි කියල හිතනව :D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දායි දායි.

    නැත්තන් රීපෝස්ටි බුවාගේ මේ තෙඩ් එකේ පෝස්ට් ටික බලපන්. හොයා ගන්න පුලුවන්.

    තව ටිකකින් යන්න වෙනවා
    නිදිමතයි
    හෙට පන්ති
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මුන් දෙන්නා මෙතන දොරමඩලක් දාන්න හදන්නේ
     
    Status
    Not open for further replies.