2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
    පාට පාට තාරකා පෙළේ
    පුංචි පුංචි මල් සිනා මලේ
    හැංගුවාද ආදරේ අපේ//

    අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
    වත කමලේ සිරියාවයි මදහාසේ
    සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
    එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

    පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
    අත් පටලා කවි සිංදු කී ලීලා
    සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ
    හින්දා දුක් කඳුලේ තනිවෙලා
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ලොක්කත් සැසියාගේ කසිප්පු ගහලා වගේ...............
    0074.gif

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා ජී.ටී ට බබා කියලා නේද අර කතා කරනවා ඇහුනෙ ගෙදර කවුරු හරි අන්තිම පොඩ්ඩෙ,,....රෙකෝඩ් කර ගත්තු එකෙක් ඉන්නවනම් අහලා බලපල්ලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    බෑන් වෙන්න ද හදන්නේ.....
    මොඩල්
    :lol::lol::lol::lol::lol::lol:

    ලිදට දැම්මහම එපා කියයි ලොක්කත්. ඔය ජයා බලපන් ගොඩට ගන්නම බෑ. ගොඩ ඉන්නවට වඩා සැපයිලු ලිද.

    :yes::yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මචන්ලා ජී.ටී ට බබා කියලා නේද අර කතා කරනවා ඇහුනෙ ගෙදර කවුරු හරි අන්තිම පොඩ්ඩෙ,,....රෙකෝඩ් කර ගත්තු එකෙක් ඉන්නවනම් අහලා බලපල්ලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒවගේ එකක් ඇහුනා මටත් :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා ජී.ටී ට බබා කියලා නේද අර කතා කරනවා ඇහුනෙ ගෙදර කවුරු හරි අන්තිම පොඩ්ඩෙ,,....රෙකෝඩ් කර ගත්තු එකෙක් ඉන්නවනම් අහලා බලපල්ලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපිටත් අහුන ලු...
    :yes::yes::yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචන්ලා ජී.ටී ට බබා කියලා නේද අර කතා කරනවා ඇහුනෙ ගෙදර කවුරු හරි අන්තිම පොඩ්ඩෙ,,....රෙකෝඩ් කර ගත්තු එකෙක් ඉන්නවනම් අහලා බලපල්ලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මම හිතන්නේ ලොක්කගේ තාත්තා
     
    Status
    Not open for further replies.