2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

Dolly is no more කියලා ත්රෙඩ් එකක් තියනවා...
ඒක කියවද්දි දැනුන දුක තරම් වෙන දුකක් මට දැනිලා නැතුව ඇති බං මට...
උඹ ඒක කියවපං..ප්ලීස්..බමප් කරන්න එපා

:(:( ow mallzz math eda me thrd eka dekala godak duk wuna
Doly hitapu mul kale mama EK nohitiya wunath
eyage nirmana hema ekakma ape hadawathata katha karapu ewa :(
mata poem star kiyaddi mulinma ekai eyawa mathak wune
ekai mulinma dolywa yojana kale...
eya api athara nethi wunath...
me dewal eyata upahaarayak wewii.....
:(:(:(:(
 

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    එලකිරි පොයෙම්ස්ටා කියලා නද දෙන්නේ...
    කොයි කවුරුවත් ඒ හඩටයි දිව යන්නේ...
    ලොකු ලොකු වදන් වැඩි වැඩියෙන් පැතිරෙන්නේ...
    පද හරි එළිවැටද සමගින් ගලපන්නේ....

    එම්බා ලෙඩා කැන්දාගෙන පුටුව බලා.....
    ඉම්බා තරම් ලෙං වෙන්නට මුහුන උලා...
    සම්බා හාල් ඇටයක් ගිය තැනක් පලා....
    බම්බා වෙන්ඩ දත ගලවයි දත් කිඹුලා.....

    කවියක් කියා තව බෙල්ලක් කපාගෙන....
    ආතල් කියා අපිව ලිදේ දමාගෙන...
    වහින නිසා මහරගමින් අඩාගෙන......
    සසා දුවයි දිය රෙද්දත් කඩාගෙන......

    කඩන නිසා හැමදා දෙන්නාගෙ කදේ...
    සම්මානයක් දීලා මා හටත් වදේ....
    සූකිරි ලෙසින් පෙන්වා මේ නවක වදේ....
    කිඹුලයි සසිලිටුයි දැම්මද මාව ලිදේ.....
    5.gif

    ;);););););)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹලා කොහේ ඉදන්ද බන් මේක ‍විකාශය කරන්නේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඩොලීගේ මම කියපු ත්රෙඩ් එක...
    කියවපල්ලා...ඒ වුණත් බම්ප් කරන්න එපා...
    ඒ ත්රෙඩ් එක ගොඩක් අයව අඩවන ත්රෙඩ් එකක්...ඒ නිසා ප්ලීස්...බම්ප් කරන්න එපා
    http://www.elakiri.com/forum/showthread.php?t=1464058
     
    Status
    Not open for further replies.