2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13998953 said:
    ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්

    [/CENTER]

    ම‍ගේ උණුසුම් සුභැපැතුම් සියලු ම සාමාජිකයින්ට. ඒ වගේ ම ජයග්‍රහනය ලැබූ අපේ සාමාජිකයන් දෙදෙනාටත් බොහොමත් ම ස්තූතියි. වැඩි වැඩියෙන් එළකිරි සාමාජික සාමාජිකාවන්ට තමන්ට හැකි අයුරින් කරන්න පුළුවන් උපකාර කරන්නට හැකිවෙන්න අවශ්‍යය ශක්තිය, ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ත්‍රෙඩ් 2 එකේදි සහ ත්‍රෙඩ් 3 එකේදි.. මට සුභපැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.. එක එක්කෙනා ක්වෝට් කරන්න බැරි උනාට සමා වෙන්න...
    අපි යන්නයි කියලා හදන්නෙ..
    සුභ රාත්‍රියක් හැමදෙනාටම..
    ජයවේවා !!!


    ELa Ela gOOD nIGHT
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ anju.r . නෙ එකෙක් කොපි කරපියව්

    spank.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඇස්වලට කදුලු ආවා බන්
    තවත් මේ සිංදු අහන්න බෑ බන්
    මාර දුකක් තනිකමක් හිතට දැනෙනවා
    ජීවිතේට දැකලා වත් නැති කෙනෙක් ගැන මේ තරම් දුකක් ඇති වුනාමයි බන්

    මාව සම්පූර්ණයෙන් අවුල් වුනා
    ඔව් බං....
    කියලා වැඩක් නෑ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow aiye.................:(:(
    andenawa............:(:(

    ඇස්වලට කදුලු ආවා බන්
    තවත් මේ සිංදු අහන්න බෑ බන්
    මාර දුකක් තනිකමක් හිතට දැනෙනවා
    ජීවිතේට දැකලා වත් නැති කෙනෙක් ගැන මේ තරම් දුකක් ඇති වුනාමයි බන්

    මාව සම්පූර්ණයෙන් අවුල් වුනා

    ඕවා මෙතන දාන්න එපා ලොක්කා.... දකිනකොටත් පට්ට අවුල් බන්......
    0002015B.gif


    සමාවෙයල්ලා ,,,,,,,,,,,
     
    Status
    Not open for further replies.