http://www.elakiri.com/forum/showthread.php?t=324851
මේ ත්රෙඩ් එක දැක්කද මචෝ ,,,,,,,,
අප්පා පපුව දාලා ගියා මචෝ .........![]()
මේ තෙඩ් එක යට ගියාවේ බන්
මගේ මූඩ් එක අප්සට් වුනා
මරණය කියන දේ ගැන
මේ තරම් දුකක් දැනුනේ අද
http://www.elakiri.com/forum/showthread.php?t=324851
මේ ත්රෙඩ් එක දැක්කද මචෝ ,,,,,,,,
අප්පා පපුව දාලා ගියා මචෝ .........![]()
එකෙන්ම රේඩියෝ අහන්න නිදිමරල ලෙඩ උනා නේද
මේ දවස් දෙක තුනේ මං වේලස්සනින් ගියත් එක්ක හැබැයි
සමහරවිට වයිරස් එකක් වෙන්න ඇති

ela ela malinga aiya......................![]()

ඔව් බං...මමත් ඉල්ලනවා...මචන්, අපි ඕක ගැන කතා නොකර ඉමුද.... කාරුණික ඉල්ලීමක් විතරයි.....
![]()
සමාවෙයල්ලා ,,,,,,,,,,,




